අන්‍යාගම්වලට හැරවීම නවත්වන්න.
1505 විදේශික ආක්රමණයත් සමග බව්ද්ධයින් අන්‍යාගම්වලට හැරවීමේ වැඩ පිළිවෙල ක්රමයෙන් ව්‍යාප්ත වී දැන් ඉතා දරුණු අතට හැරී ඇත. බුද්ධ ශාසනයට ප්රධාන වශයෙන් තර්ජන එල්ල වී ඇත්තේ ක්රිස්තියානි මූලධර්මවාදීන්ගෙන්ය.සම්ප්රදායික රෝමානු කතෝලික රෙපරමාදු සහ ලංකා සභා පල්ලිවලට වසර 500ක් තුළ සපුරාගත නොහැකි වූ සිංහල බව්ද්ධයන් ක්රිස්තියානිකරණය කිරීම මෑතකදී ක්රිස්තියානි මූලධර්මවාදීන් විසින් ඉතා ශීඝ්රයෙන් සිදු කරගෙන යනු ලැබේ.
මෙය ලෝක ක්රිස්තියානිකරණය කිරීමේ වැඩ සැලැස්මකි. යථාර්ථවාදි බුදු දහම මේ ක්රියා පිළිවෙතට විශේෂ අභියෝගයක් වන හෙයින් විශේෂ අවධානය ඒ සදහා යොමුකර තිබේ.
ඒ අතර ලෝක ව්‍යාප්ත මුස්ලිම් ආක්රමණය ලංකාවේද සීඝ්රයෙන් පැතිරී යයි. අවාහ විවාහ තුළින්ද, මැද පෙරදිග රැකීරක්ෂා ලබා ගැනීමේ අභිප්රායෙන්ද, බව්ද්ධයින් මුස්ලිම් ආගමට හරවා ඇති අතර මුස්ලිම් ජනගහනය ශීඝ්රයෙන් වැඩිවීම මගින් ද එම ආගම පැතිර යයි.
පහත සදහන් කරැණු දෙස ඔබගේ අවධානය යොමු කරන්න
• ලංකාවේ ක්රිස්තියානි පල්ලි වර්ග – 70 ඉක්මවයි. මෙයින් වැඩි සංඛ්‍යාවක් මූලධර්මවාදී පල්ලි වේ.
• ලංකාවේ ක්රිස්තියානි පල්ලි – 3,000 ට වැඩිය.
• ඊට අනුබද්ධ ආයතන – 1,385,000 ට වැඩිය
• බුද්ධ ශාසනය විනාශ කිරීමට පෙළගැසී ක්රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන විශාල සංඛ්‍යාවක් ඇත.
• මුස්ලිම් පල්ලි වැඩිවීම මේවායින් බොහෝ සංඛ්‍යාවක් සාදා තිබෙන්නේ බව්ද්ධ සිද්ධස්ථානවලට අයත් ඉඩම්වලය. උදා: ගම්පොල ප්රදේශයේ හතරැස් සැතපුමක් තුළ මුස්ලිම් පල්ලි 32 ක් අද ඇත. එමෙන්ම දඹුල්ල විහාරස්ථානයේ පූජා ඉඩමේ ද මුස්ලිම් පල්ලියක් ඉදිකර ඇත.
• බොහෝ ඓතිහාසික බව්ද්ධ සිද්ධස්ථානවලට පුදබිම් සීමා තුළ මුස්ලිම් ජනතාව අනවසරයෙන් පදිංචි වී සිටීම ඉතා සුලභ සිදුවීමකි. උදාහරණ මෙසේය. කුරගල පූජනීය ස්ථානය, කල්තොට, බලංගොඩ, පොතුවිල් මුහුදු මහා විහාරය, දීඝවාපිය ඉන් සමහරකි.
පූජ්‍ය ලක්සාද මැල් 1956 දි කියා සිටියේ ……… ලංකාවේ ක්රිස්තියානි නොවන අයගෙන් සියයට 90ක් ක්රිස්තියානි වන තෙක් පල්ලියේ වැඩ අවසන් නොවන බවයි………
මෙම සැලැස්ම ප්රතිඵල ගෙන දෙමින් පවතින බව පහත සදහන් සංඛ්‍යා ලේඛන වලින් පෙනේ
• 2001 ජන සංඛ්‍යා ලේඛන අනුව බොහෝ ප්රදේශවල ක්රිස්තියානිකයන්ගේ ප්රතිශතය වැඩිවී ඇත. බොහෝ දිස්ත්රික්කවල මුසලිම්වරැන්ගේ වර්ධන වේගයද වැඩිවී ඇත.
• 2012 පැවැත්වීමට නියමිත සංගණනයෙන් මෙම ප්රතිශතය තවදුරටත් වැඩිවී ඇති බවට නොඅනුමානය.
මෙවැනි තත්වයක් ඇතිවී තිබෙන්නේ බව්ද්ධයන්ගේම දුර්වලකම් නිසාමය. එමනිසා අපගේ දුර්වලකම් අවම කරගෙන අපි නියම බව්ද්ධයන් ලෙසත් සැබෑ සිංහලයන් ලෙසත් ජීවත් වෙන්නට උත්සාහ දරමු.
ක්රිස්තියානි ආගමට හරවා ගැනීම සදහා යොදාගන්නා උපක්රම
ක්රිස්තියානිකරණයේදී මූලධර්මවාදීහූ නවීන ප්රචාරක කටයුතුවලදී සහ යුදමය කටයුතු සදහා යොදාගන්නා උපක්රම භාවිතාකර මනසට සූක්ෂම ලෙස බලපෑම් ඇති කරයි. මෙමගින්..සතුරා.. වන බව්ද්ධයාව බිද දමයි. භික්ෂූන් වහන්සේලාගේ විනය බිද දැමීමට තැත් කරයි.
පහත දැක්වෙන්නේ බව්ද්ධයන් අල්ලා ගැනීමට ඔවුන් යොදාගන්නා උපක්රම කීපයකි. ඔබේ අවදානය මේවෙතට යොමුකර බලන්න.
උපක්රමයන් මෙසේය.
• දුප්පත්කම උපයෝගි කර ගැනීම.
• කුඩා බව්ද්ධ දරුවන් ග්රහනයට ලක් කිරීම.
• තරුණ තරුණියන් ඉලක්ක කිරීම.
• යාඥා පැවැත්වීම.
• බව්ද්ද සිරිත් විරිත් යනාදිය භාවිතා කිරීම.
• ආගම් අතර වෙනසක් නැති බව කීම.
• යම් අද්භූත දර්ශන හා ශබ්ද මාර්ගයෙන් මවිතයට පත් කිරීම.
• ප්රජාවට සමීප වීම.
එමෙන්ම මොවුන් උපක්රම භාවිතා කරමින් ක්රීයාවන් ද සිද්ධකරයි. ඔවුන් සිද්ධකරන ක්රීයාවන් අතර
• දුප්පත් අයට ද්රව්‍යමය හා මූල්‍යමය අධාර ලබාදීම, රැකියා ලබාදීම.
• කුඩා දරුවන්ට ළදරු පාසල් පැවැත්වීම, ඔවුන්ගේ දෙමාපියන්ට බලපෑම් කිරීම, මව්පියන්ට හොරෙන් ආගමට හරවා ගැනීම.
• තරුණ තරුණියන්ට ප්රේම සම්බන්ධවලට රුකුල් දීම, විනෝද ගමන්වලට සහභාගි කරවා ගැනීම, ලව්කික ආශාවන් ඇතිකර වීම.
රෝගීව සිටින අයගේ නිවෙස්වලට ගොස් යාඥා මගින් ලෙඩ සුව කිරීමට තැත් කිරීම, එසේ කිරීමේදි බුදු පහන නිවා දැමීම සිදු කරීම.
බව්ද්ධයන්ට හුරු පුරුදු වූ වචන, සිරිත් විරිත්, භාවනා ක්රම, පූජා විධි, ගාථා ශෛලිය හා බව්ද්ධ ගෘහ නිර්මාණ ශිල්පීය සම්ප්රදායයන් භාවිතා කරීම.
සෑම ආගමක්ම සමාන කිරීම සහ භික්ෂූන් වහන්සේලා පවා සර්ව ආගමික මන්ත්රයට යට කරීම
එළිමහනේ ලෙඩ සුව කිරීමේ දර්ශන පැවැත්වීම.
ප්රජාවට සමීප වී ගෙන් ගෙට යෑම, සෑම ගමක පල්ලියක් පැළ කිරීම.
මේ ඔවුන්ගේ ක්රීයාවන්ය.
බව්ද්ධයන් බේරා ගැනිමට විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා ඉතාමත් ක්රියාශීලි විය යුතුය. භික්ෂූන් වහන්සේලාගෙන් ඉටුවිය යුතු සේවාවන් වන්නේ,
• බව්ද්ධයෙක් වීමේ ප්රවුඩත්වය විශේෂයෙන්ම තරුණ තරුණියන් අතරින් තුරන් වන බව පෙනේ.තරුණ තරුණියන් විහාරස්ථානයට සමීප කර ගැනීමට හැකි වැඩ සටහන් දියත් කිරීම.
• දායක කාරකාදීන්ගෙන් අධාර ඉල්ලීම අවම කිරීම, ළදරු පාසල් පැවැත්වීම. බව්ද්ධ හැගීම් ඇතිවෙන ආකාරයට දායකයන්ට සැලකිය යුතුය.
• හැකි සෑම අවස්තාවකම භික්ෂූන් වහන්සේලා රෝහලට හෝ නිවෙස් වලට වැඩම කොට පිරිත් දෙසනා කොට ඔවුන්ට ආශිර්වාද කිරීම.
• බුදු දහම හා අන්යර ආගම් අතර ඇති වෙනස පැහැදිලි කිරීම
• සෑම පන්සලක්ම ගමේ හා නගරයේ කේන්ද්රස්ථානය විය යුතුය. කිසිදු අවස්ථාවක දායකයන් කෙරෙහි භේදාකාරී ආකල්ප නොදක්වා භික්ෂුන් වහන්සේ සිය දායකයන්ගේ සියලු කටයුතු සොයා බැලිය යුතුය.
බව්ද්ධයන් අබව්ද්ධයන් කිරීමේ ප්රයන්තයන් විශේෂයෙන් සාර්ථක වී ඇත්තේ ගම සහ පන්සල අතර තිබුණ පාරම්පාරික ශක්තිමත් සම්බන්ධය දුර්වල වී හෝ කැඩී බිදී හෝ ඇති අවස්තාවන්හීය. බව්ද්දයන්ගේ මානසික තත්වය දුර්වලය.බව්ද්ධයෙක් වීමේ ප්රවුඩත්වය විශේෂයෙන්ම යවුවනයන් අතරින් තුරන් වන බව පෙනේ. එබැවින් සෑම පන්සලක්ම ගමේ හා නගරයේ කේන්ද්රස්ථානය විය යුතුය. දැනටමත් භික්ෂූන් වහන්සේ අතර පවත්නා නායකත්වය උන්වහන්සේගේ ක්රියාකාරි භාවයෙන් හා ආදර්ශයෙන් තහවරු කළ යුතුය. භික්ෂූන් වහන්සේ පන්සල තුළම රැදි නොසිටිය යුතුය. ගමේ සැරිසරා දායකයන්ගේ ශාසනික හා සාමාජීය කටයුතු පිළිබදව සොයා බැලිය යුතුය. හැකි සෑම අවස්ථාවලම පිණිඩපාත සදහා වැඩම කළ යුතුය. දායකයින් සමග සමීපව කටයුතු කළ යුතුය. කිසිදු අවස්ථාවක දායකයන් කෙරෙහි භේදකාරී ආකල්ප නොදක්වා භික්ෂූන් වහන්සේ සිය දායකයන්ගේ සියලු කටයුතු සොයා බැලිය යුතුය.
අන්තර්ජාලය ඇසුරෙන්