ඒකනෙ බන්. හෙන ගේමක් දුන්න බෑනෙඅනේ මන්දා බං
අවුලක් නෑ එල.unicode nam danne nehe.
Iskola potha unicode එකේ ක්ෂ අකුර ගහන්නෙ කොහොමද
ISKOLA POTHA SINHALA TAMIL UNOCODE එකේ ක්ෂ ගහන හැටි ඇහුවෙ.Alt + 0204 ගැහුවා නම් වර්ඩ් වගේ ඩොකියුමන්ට් එකකින් ටයිප් කර ගන්න නම් පුලුවන් ඒත් බං, උඹ අහපු ප්රශ්නේ මට නම් පැහැදිලි නෑ.

ඒ කොල්ලො මේක වදින්නෙ ක්ෂ මෙහෙම නේ.. ඒ මෙකද?ක්ෂ ගහන්නේ....... ක ටයිප් කරලා Shift + \ + ස එකට ඔබන්න. = ක්ෂ

වඩේ..වඩේ;14322391 said:වඩේ වඩේ
elazzzzක්ෂ ගහන්නේ....... ක ටයිප් කරලා Shift + \ + ස එකට ඔබන්න. = ක්ෂ
