winui vs win32

AnuradhaRa

Well-known member
  • ඇයි බං මේ වින්ඩෝස්වල අකුර මෙච්චර පොඩි

    මම ෆොන්ට් එක 125% දාගෙන ඉන්නෙ

    ඒත් කන්ට්‍රොල් පැනල් එකේ අකුරු තව සමහර පොඩි පොඩි ටූල්ස්වල අකුරු කුරුමිණි අඩු වගේ. හෙන පොඩියිනෙ
     
    • Dislike
    Reactions: Sonik Sonik