සැසා අයියේ.....මම මීට මාස ගාණකට කලින් ඉල්ලපු සින්දුවත් දීපන්කෝ පුලුවන් නම් විතරක්...... සින්දුව මතක ඇති කියලා හිතනවා......

කෑල්ලට ආදරේ කරන්න කොහේද සසාගේ ඔලුවේ වැඩ කරන්නේ ජයාවනේ..ජයාවයි ජයාගේ බඩේ ඉන්න දරුවවයිනේ

ඉස්සෙල්ලා දරුවා හිටියෙ සසාගෙ බඩේ....

එතකොට දරුවා කාගෙද?

පූස්;14323810 said:නාකියන්ට අපිව පේන්නෙ බටු ඇට වගේ තමයි. අපි යන්ග් කොල්ලො අරිද

පූස්;14323757 said:අද මගෙ සුදු ඩෙල්මා ගෙ උපන්දිනේද දන්නෙත් නෑ උම්මා උම්මා උම්මා සුබම සුබ උපන්දිනයක්
හෙට ලෝකය දකින්න ලැබේවා![]()
අද ගියා සුපර් මාකට් එකට එතකොට දැක්ක තියෙනවා රාක්කෙක ඩෙල්මා සබන් අරලිය කියල දම් පාට එකක්. මට හිනා ගියා බකස් ගාලඅම්මා ඇහුව පුතේ සබන් බලල හිනා වෙන්නෙ මොකද කියල. මම කිව්ව නෑ මේ නිකන් කැස්සක් ආවා කියල.
විලි ලැජ්ජ නැතුව කොහොමද කියන්නෙ එළකිරි එකේ එකෙක් ඉන්නවා කියල ඩෙල්මා සබන් කියල
ඇණිවේ හැපි උපන්දිනයක්

සසාගෙ කටහඬ බල්ලො කාල වගේ ඇහෙන්නෙ. ඉබ්බා මොනවා හරි කරලද?![]()
මගේ උපන් දිනේ නෙමෙයි යකෝ...පූස්;14323757 said:අද මගෙ සුදු ඩෙල්මා ගෙ උපන්දිනේද දන්නෙත් නෑ උම්මා උම්මා උම්මා සුබම සුබ උපන්දිනයක්