ෂිට් ඒකත් ඉවරද ? මම මෙච්චරකල් ලාබෙට මැලේසියා fly කරේ air asia එකෙන්. දැන් ඒකත් ඉවරයි.

![]()
දැක්කද මිහින් එකේ ගාන ?
![]()
අපොයි ඔච්චර යනවද
AirAsia වල කීයක් වගේ ද යන්නෙ ?එහෙනම් sri lankan වල එහෙම හෙනට ගණන් ඇති 

අපොයි ඔච්චර යනවද
AirAsia වල කීයක් වගේ ද යන්නෙ ?එහෙනම් sri lankan වල එහෙම හෙනට ගණන් ඇති
![]()
![]()
මෙන්න air asia එකේ ගාන![]()
නැවැතුවොත් නම් නිතර යන එන උන මාර අමාරුවක වැටෙන්නේ
commercial reasons කියලා නවත්තනේ නේ
මොනවද දන්නේ නෑ ඒ අපේ air port එකෙන් එහෙම හෙන ගානක් එහෙම ගන්නව ද දන්නේ නෑ 
මැලේසියා යන වෙන air lines වලට air asia එක්ක තරඟ කරන්න බැහැ මචන්. air asia වලට kuala lampur වල වෙනම එයාර් පෝර්ට් එකක් තියෙනවා.
air asia flights බස්සන්නේ එගොලන්ගෙම airport එකක. ඒකට කියන්නේ LCCT කියලා ( Low cost carrier terminal )

පට්ට අඩුයි නේ බන්නැවැතුවොත් නම් නිතර යන එන උන මාර අමාරුවක වැටෙන්නේ
commercial reasons කියලා නවත්තනේ නේ
මොනවද දන්නේ නෑ ඒ අපේ air port එකෙන් එහෙම හෙන ගානක් එහෙම ගන්නව ද දන්නේ නෑ
ඔව් මම මේ සීන් එක අහලා තිබ්බා මම හිතුවේ මිහින් ලංකාත් low price airline එකක් කියන නිසා 40000 වත් ගිහින් එන්න පුලුවන් ඇති කියලා![]()