AirAsia suspends KL-Colombo route from Feb 26

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ෂිට් ඒකත් ඉවරද ? මම මෙච්චරකල් ලාබෙට මැලේසියා fly කරේ air asia එකෙන්. දැන් ඒකත් ඉවරයි.

    මිහින් ලංකා යන්නේ නැද්ද බන් මැලේසියා:confused:
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මිහින් ලංකා යන්නේ නැද්ද බන් මැලේසියා:confused:

    jOxswgT.png

    දැක්කද මිහින් එකේ ගාන ?

    :lol::lol::lol::lol:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    jOxswgT.png

    දැක්කද මිහින් එකේ ගාන ?

    :lol::lol::lol::lol:

    :shocked: අපොයි ඔච්චර යනවද :frown: AirAsia වල කීයක් වගේ ද යන්නෙ ?එහෙනම් sri lankan වල එහෙම හෙනට ගණන් ඇති :shocked::no:
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මැලේසියා යන වෙන air lines වලට air asia එක්ක තරඟ කරන්න බැහැ මචන්. air asia වලට kuala lampur වල වෙනම එයාර් පෝර්ට් එකක් තියෙනවා.
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    air asia flights බස්සන්නේ එගොලන්ගෙම airport එකක. ඒකට කියන්නේ LCCT කියලා ( Low cost carrier terminal )
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    BdTwR4n.png

    මෙන්න air asia එකේ ගාන :)

    පට්ට අඩුයි නේ බන් :) නැවැතුවොත් නම් නිතර යන එන උන මාර අමාරුවක වැටෙන්නේ :no: commercial reasons කියලා නවත්තනේ නේ :dull:මොනවද දන්නේ නෑ ඒ අපේ air port එකෙන් එහෙම හෙන ගානක් එහෙම ගන්නව ද දන්නේ නෑ :D

    මැලේසියා යන වෙන air lines වලට air asia එක්ක තරඟ කරන්න බැහැ මචන්. air asia වලට kuala lampur වල වෙනම එයාර් පෝර්ට් එකක් තියෙනවා.

    air asia flights බස්සන්නේ එගොලන්ගෙම airport එකක. ඒකට කියන්නේ LCCT කියලා ( Low cost carrier terminal )

    ඔව් මම මේ සීන් එක අහලා තිබ්බා මම හිතුවේ මිහින් ලංකාත් low price airline එකක් කියන නිසා 40000 වත් ගිහින් එන්න පුලුවන් ඇති කියලා :D
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,987
    13,549
    113
    පෘථිවිය
    The most closest reason is due to cost issues, but I don't think that's the case. It might be due to MAS, which is partner with airasia.
    So MAS and Srilankan will be the route supplier in future.
    With all these facts the small people will get effected badly as low cost travel is no more in place.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,987
    13,549
    113
    පෘථිවිය
    පට්ට අඩුයි නේ බන් :) නැවැතුවොත් නම් නිතර යන එන උන මාර අමාරුවක වැටෙන්නේ :no: commercial reasons කියලා නවත්තනේ නේ :dull:මොනවද දන්නේ නෑ ඒ අපේ air port එකෙන් එහෙම හෙන ගානක් එහෙම ගන්නව ද දන්නේ නෑ :D

    ඔව් මම මේ සීන් එක අහලා තිබ්බා මම හිතුවේ මිහින් ලංකාත් low price airline එකක් කියන නිසා 40000 වත් ගිහින් එන්න පුලුවන් ඇති කියලා :D

    But LLCT is just a terminal, Airaisa using same runner-way which is in KLIA.

    In mid of this year Airasia is building a high class terminal which is equipped with latest technology. Trial run will commence from next month.

    With all these stuffs we should encourage Mihin Air to be come up with KL route to benefit all SL travelers as well as to thousands workers who work in Malaysia.