bt all it took me wz a old TV antenna and sm GI bolts.. dot have d focus puller though 
Great stuff machan, Keep it up![]()
try something like this

පොඩ්ඩක් මේක බලහන් කෝ. 
නියමයි බං, මේ කලාවත් එක්ක හිටියාම කලාකරුවන් එක්ක නිකන් ම ආශ්රය කරන්න පුලුවන් කම ලැබෙනවා නේද බං, නියමයි උඹේ හැකියාව, එක නෙවෙයි බං, උඹ නේ ටික කාලයකට කලින් මාව හොල්මන් කලේ ?පොඩ්ඩක් මේක බලහන් කෝ.
http://www.elakiri.com/forum/showthread.php?t=1526812
uba film ekak shoot karannada yanne?
