Today's Weather

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14330210 said:

    ඩොකා අයියෙ කිව්වට තරහ වෙන්න එපා. උඹ මාව කෑවා. අවුරුදු 23ක් රැකගත්ත මගෙ නම්බුව කෑවා උඹ :angry::angry::angry::angry:
    උඹේ බේතක් උඹටම විස වෙලා මැරියන්. අනේ උඹ වගේ.:angry::angry::angry::baffled:
    උඹ මහ කුප්පම කුප්පයි අයියෙ :(
    sad_troll_vector_by_shadu-d3arllz.png

    :( :sorry: :frown:

    ඇයි සත්තලනේ හිත රිද්දන්නේ? :P
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    අපේ රේඩියෝ ශෝ කරන නගා නෙ මේ...:love::love::love:සිරාවටම කෙල්ලෙක් තමයි..:yes::yes::yes:ඇයි අහලා නැද්ද ශෝ එකක්වත් එයාගෙ?
    :confused::confused::confused::confused:

    පිළිගන්න මරුයි බන් :baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113

    අපේ රේඩියෝ ශෝ කරන නගා නෙ මේ...:love::love::love:සිරාවටම කෙල්ලෙක් තමයි..:yes::yes::yes:ඇයි අහලා නැද්ද ශෝ එකක්වත් එයාගෙ?
    :confused::confused::confused::confused:

    matath sure naa kellek kiyala :rolleyes::P kellek ge voice ekak tiyena kollek wennath puluwan :rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    පූස්;14330656 said:
    ඇයි ශෝ කරන්නෙ අහල නැද්ද?:baffled:

    එක පාරක් ඇහුව්වා, කටේ මොකක්ද එකක් තියාගෙන වගේ කතා කළා :baffled::oo:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එක පාරක් ඇහුව්වා, කටේ මොකක්ද එකක් තියාගෙන වගේ කතා කළා :baffled::oo:

    ආ එහෙනං සුවර් එකටම ආස්මියක් කැවුමක් හෝ හැලපයක් කන දවසක වෙන්ට ඇති :baffled: එයාගෙ ජාතික ආහාරය :baffled:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පිලිගනින් බන් ඔන්න ඔහෙ....මමනෙ කියන්නෙ:rofl::rofl::rofl::rofl:

    ඒ නවෝද් අයියෙ මූ කියන නිසා පිලිගනින් පේනවනේ අවතාරෙ මැද මූ ඉන්නව. දෙපැත්තෙ වලවල්. නැත්තන් අපි දෙන්නටත් අර දෙපැත්තෙ වලවල් වල මූණු දාගන්න වෙයි.
    :baffled::baffled::rofl::rolleyes::P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    පූස්;14332890 said:
    ආ එහෙනං සුවර් එකටම ආස්මියක් කැවුමක් හෝ හැලපයක් කන දවසක වෙන්ට ඇති :baffled: එයාගෙ ජාතික ආහාරය :baffled:

    නැත්නම් වෙන මොකක් හරිද දන්නේ නෑ :rofl:

    393.png

    පූස්;14332899 said:

    ඒ නවෝද් අයියෙ මූ කියන නිසා පිලිගනින් පේනවනේ අවතාරෙ මැද මූ ඉන්නව. දෙපැත්තෙ වලවල්. නැත්තන් අපි දෙන්නටත් අර දෙපැත්තෙ වලවල් වල මූණු දාගන්න වෙයි.
    :baffled::baffled::rofl::rolleyes::P

    අනේ මූට බය වෙයි මම :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මැක්සා තමා.. ආතල් එකේ දොයිගන්න පුළුවන්.. ෂිහ්.. ලංකාවට ඔහොම වෙන්නෑනෙ.. :(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පූස්;14332890 said:
    ආ එහෙනං සුවර් එකටම ආස්මියක් කැවුමක් හෝ හැලපයක් කන දවසක වෙන්ට ඇති :baffled: එයාගෙ ජාතික ආහාරය :baffled:
    :lol::lol::lol::lol: