Today's Weather

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    පූස්;14329155 said:
    කොස්ස හොයාගෙන එන්න :cool::cool:

    ZZoB2.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නංගියෙක්....? :P
    අප්පා මුගේ පැණි ටෝක. :lol::lol::lol:

    යකඩෝ නංගියෙක් නොකියා අක්කියෙක් ඇන්ටියෙක් අම්මෙක් ආච්චියෙක් කියන්නද? :P:rofl::baffled:
    අනේ මන්ද ඩොක් අයියලත් එක්ක මොකුත් කොරන්න බෑනෙ ඉතින් :sorry::sorry:
    උඹ මාව කෑවා නං මීට වඩා හොඳයි අයියෙ :(:(
     
  • Jul 6, 2012
    10,675
    2,901
    113
    පූස්;14329426 said:

    යකඩෝ නංගියෙක් නොකියා අක්කියෙක් ඇන්ටියෙක් අම්මෙක් ආච්චියෙක් කියන්නද? :P:rofl::baffled:
    අනේ මන්ද ඩොක් අයියලත් එක්ක මොකුත් කොරන්න බෑනෙ ඉතින් :sorry::sorry:
    උඹ මාව කෑවා නං මීට වඩා හොඳයි අයියෙ :(:(
    කෙල්ලෙක් දැක්කත් ඇති මුට කෙල්ලත් මාලු කටු වගේ පේන්නෙ...:oo::angry::rofl:
    දුප් හොර ඤාව්වා.......:P:rofl:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    යකඩෝ පැනියට පැනියා නොකියා වෙන මොනවා කියන්නද? :P:lol:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එළකිරි කොල්ලෙක්;14329594 said:
    පූස්:rofl:

    පැණියා වනාහි පුසාට කියන තවත් නමකි, මන්ද යත් පූසා උපතින්ම පැනියෙකි. මෙම නුලෙහි පුසාගේ කමෙන්ටුවෙන් ඒ බව මනාව පැහැදිලි වේ..........! :rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14329503 said:
    කෙල්ලෙක් දැක්කත් ඇති මුට කෙල්ලත් මාලු කටු වගේ පේන්නෙ...:oo::angry::rofl:
    දුප් හොර ඤාව්වා.......:P:rofl:

    අඩෝ එළුවා සිත වේදනා ගෙන දෙන වැඩ කරන්න එපා.:(:(:( මම එළු මස් කන එකෙක්ව ගේනවා උඹව කන්න.:angry::angry::angry:

    යකඩෝ පැනියට පැනියා නොකියා වෙන මොනවා කියන්නද? :P:lol:

    පැණියා වනාහි පුසාට කියන තවත් නමකි, මන්ද යත් පූසා උපතින්ම පැනියෙකි. මෙම නුලෙහි පුසාගේ කමෙන්ටුවෙන් ඒ බව මනාව පැහැදිලි වේ..........! :rofl:

    පූසා ලිඳේ......... :lol:

    ඩොකා අයියෙ කිව්වට තරහ වෙන්න එපා. උඹ මාව කෑවා. අවුරුදු 23ක් රැකගත්ත මගෙ නම්බුව කෑවා උඹ :angry::angry::angry::angry:
    උඹේ බේතක් උඹටම විස වෙලා මැරියන්. අනේ උඹ වගේ.:angry::angry::angry::baffled:
    උඹ මහ කුප්පම කුප්පයි අයියෙ :(
    sad_troll_vector_by_shadu-d3arllz.png
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    පූස්;14330219 said:

    අඩෝ අයියෙ උඹ මහ නරක මිනිහෙක් :baffled::angry::angry: උඹට වැරදුන වෙලාවේ මම කිව්වෙ එහෙම. දැන් කුප්ප කතා කියනව ඉඳගෙන. :oo::baffled: :(

    Too_Little කියන්නේ කෙල්ලෙක්ද :rofl: වෙන්න බෑ :no:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පූස්;14329099 said:
    හීතලේ වැඩි වෙලා වෙව්ල වෙව්ලම ඉන්න වෙයන්..:cool::cool: අයිස් කැටයක් මැද හිර වෙයන්.:yes::yes: අයිස් ඒජ් එකේ අර සතා වගේ :baffled:
    120px-Troll.png

    ඔන්න පූස් උබ මැරුම් කන්න හදන්නේ...දානවා උබව බලු කූඩුවක් ඇතුලට ටූට මොනව හරි කියල අහු උනොත්
    :angry::angry::angry::angry::angry::angry: