Too_Little කියන්නේ කෙල්ලෙක්දවෙන්න බෑ
![]()
අපේ රේඩියෝ ශෝ කරන නගා නෙ මේ...


සිරාවටම කෙල්ලෙක් තමයි..

ඇයි අහලා නැද්ද ශෝ එකක්වත් එයාගෙ?



Too_Little කියන්නේ කෙල්ලෙක්දවෙන්න බෑ
![]()


සිරාවටම කෙල්ලෙක් තමයි..

ඇයි අහලා නැද්ද ශෝ එකක්වත් එයාගෙ?



පූස්;14330210 said:
ඩොකා අයියෙ කිව්වට තරහ වෙන්න එපා. උඹ මාව කෑවා. අවුරුදු 23ක් රැකගත්ත මගෙ නම්බුව කෑවා උඹ
උඹේ බේතක් උඹටම විස වෙලා මැරියන්. අනේ උඹ වගේ.
උඹ මහ කුප්පම කුප්පයි අයියෙ
![]()


අපේ රේඩියෝ ශෝ කරන නගා නෙ මේ...සිරාවටම කෙල්ලෙක් තමයි..
ඇයි අහලා නැද්ද ශෝ එකක්වත් එයාගෙ?
![]()

අපේ රේඩියෝ ශෝ කරන නගා නෙ මේ...සිරාවටම කෙල්ලෙක් තමයි..
ඇයි අහලා නැද්ද ශෝ එකක්වත් එයාගෙ?
![]()

kellek ge voice ekak tiyena kollek wennath puluwan 
ඔන්න පූස් උබ මැරුම් කන්න හදන්නේ...දානවා උබව බලු කූඩුවක් ඇතුලට ටූට මොනව හරි කියල අහු උනොත්![]()

පූස්;14330656 said:ඇයි ශෝ කරන්නෙ අහල නැද්ද?![]()


එක පාරක් ඇහුව්වා, කටේ මොකක්ද එකක් තියාගෙන වගේ කතා කළා![]()
එයාගෙ ජාතික ආහාරය 
පිලිගනින් බන් ඔන්න ඔහෙ....මමනෙ කියන්නෙ![]()





පූස්;14332890 said:ආ එහෙනං සුවර් එකටම ආස්මියක් කැවුමක් හෝ හැලපයක් කන දවසක වෙන්ට ඇතිඑයාගෙ ජාතික ආහාරය
![]()

පූස්;14332899 said:
ඒ නවෝද් අයියෙ මූ කියන නිසා පිලිගනින් පේනවනේ අවතාරෙ මැද මූ ඉන්නව. දෙපැත්තෙ වලවල්. නැත්තන් අපි දෙන්නටත් අර දෙපැත්තෙ වලවල් වල මූණු දාගන්න වෙයි.![]()

මැක්සා තමා.. ආතල් එකේ දොයිගන්න පුළුවන්.. ෂිහ්.. ලංකාවට ඔහොම වෙන්නෑනෙ..
දැන් ඔයා කිව්වනෙ. ළඟදීම වෙයි.
පූස්;14332920 said:දැන් ඔයා කිව්වනෙ. ළඟදීම වෙයි.
![]()

පූස්;14332890 said:ආ එහෙනං සුවර් එකටම ආස්මියක් කැවුමක් හෝ හැලපයක් කන දවසක වෙන්ට ඇතිඑයාගෙ ජාතික ආහාරය
![]()



