පූස්;14330466 said:මේ උඹත් එක්කත් මට කුමන්තනයක් තියෙනවා ඉවර කරගන්න![]()

පූස්;14330410 said:කව්ද පැණියාඩොකා පැණියා, නර්ස්ල ඉවරයි ළඟදීම, මොකෝ පැණියෙක් එනවනෙ
![]()

රේඩියෝ එක කරන අයියා කරුණා කරල තව ටිකක් හයියෙන් කතා කරන්නකො, කොඳුරනවා වගේ ඇහෙන්නෙ![]()

මට නම් මෙලොව බම්බුවක් ඇහෙන්නේ නෑ......connection එකේ අවුලක් වගේ.......රේඩියෝ එක කරන අයියා කරුණා කරල තව ටිකක් හයියෙන් කතා කරන්නකො, කොඳුරනවා වගේ ඇහෙන්නෙ![]()
eya ehema naughty lamayek newi![]()

