Mage atha dakkoth ubala baya wenawa ban.. Koturul potak paradae ban. Mata pudume ath mechchara pavichi karalathne.
Ne machan Google karala balahan "Simion Crease" kiyala.

FAMOUS SIMIAN LINE HOLDERS
1 - Robert DeNiro (american actor - some people even consider him as the best actor of all times): he has a (complete) simian line in his left hand only.
2 - Tony Blair (British politician, former prime minister of the UK): he has a (complete) simian line both hands.
3 - Hillary Clinton (american politician - current minister of foreign affairs; she's the wife of former US president Bill Clinton): he has a (incomplete) simian line in her left hand only.
4 - Armin van Buuren (Dutch 'trance' disk-jockey, from 2007 to 2010 he has been voted as the most popular DJ around the world): he has a (complete) simian line in his left hand [not sure about his right hand, but likely the heart line doesn't touches his head line].
5 - Thom Yorke (English musician, leadsinger of the rockband Radiohead): he has an (incomplete) simian line in his right hand.
මෙහෙමත් තිබ්බ ...

මචෝ මම මේ තොරතුරු දාන්නේ පොත් ටිකකින් විස්තර හොයල සහ පත්තර වල ඉන්ටර්නෙට් එකේ තියන දේවල් වලින්. මට තියෙන්නේ බේසික් නොලේජ් එක විතරයි මේ සබ්ජෙක්ට් එක ගැන..ඔන්න මගේ දකුනු අත. මෙක මොන වගේද බන්.


මචෝ මම මේ තොරතුරු දාන්නේ පොත් ටිකකින් විස්තර හොයල සහ පත්තර වල ඉන්ටර්නෙට් එකේ තියන දේවල් වලින්. මට තියෙන්නේ බේසික් නොලේජ් එක විතරයි මේ සබ්ජෙක්ට් එක ගැන..![]()

සිංහල නොතෙරෙන්නෙහිද? මේ ත්‍රෙඩ් එකේ උඩින්ම තියන එක දැක්කේ නැද්ද?දීඝ නිකාය -බ්‍රහ්මජාල සුත්‍රය
´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්- (ෂ)සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑ කල පිළියම් කිරීමේ විද්‍යාය, කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්‍ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය, (ෂෂ) මාණික්‍යයන්ගේ ශුභ අශුභ කියන මණි ලක්‍ෂණය, දඬු නැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩ ලක්‍ෂණය, වස්ත්‍ර ලක්‍ෂණය, කඩු දුනු ඊ ආයුධ ලකුණුය, ස්ත්‍රී පුරුෂ පිරිමි ළමයින්ගේ ගෑනු (ගැහැනු) ළමයින්ගේ දාසයින්ගේ දාසීන්ගේ ඇතුන්ගේ අශ්ව මීහරක් ගොන් දෙනුන්ගේ එළු බැටළු කුකුළු වටු කබරගොයින් ආදීන්ගේ ලක්‍ෂණය, හිස් කන් ආදී ආභරණ ලක්‍ෂණය, කැසුබුමෘග ලක්‍ෂණය යනුයි.
එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍ය ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.

