2013 Jan 23 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    281.gif
    ප්‍රසාද් නමය අට බිංදුව පහ ඈ
    281.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14331127 said:
    අපි මේ වෙලාවෙ ඔය නාකි තට්ට කුකුල්ලු ටිකට විරුද්ධව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට පැලෑන ගහනව
    14.gif

    පැන්සලෙන්ද ගහන්නෙ :P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකේද නැගල යන්නෙ? අපි නම් ඉඳගෙන ඉන්නෙ :rofl:

    ඉන්දියාවට හින්ද ගුවන්යානයක හෝ නැවක වෙන්න ඇති
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ~ ගොසිප් එකක් ~

    මධුරි ඩික්සිත්(45) Deadh Ishqiya චිත්‍රපටය වෙනුවෙන්
    2013 , රංගනයෙන් දායක වෙනවා ඉතින් ඇයත් සමඟ
    මේ සඳහා රංගන දායක්ත්වය ලබා දෙන්නෙ අර්ශඩ් වර්සි (44)
    (මුන්නා බායි MBBS එකේ ඉන්නේ...)
    ටික කාලයකට පස්සේ ආයෙත් ඇය රංගනයට දායක උනේ..
    මේ වෙද්දි ඇය 45 වන වියේ පසු වෙනවා..
    ඇය මීට පෙර රංගනයෙන් දායක උනේ..
    Aaja Nachale ‍ෆිල්ම් එක සඳහායි.
    නොබලපු අය ඒ ‍ෆිල්ම් එකත් බලන්න...

    m2.jpg


    arshad-warsi.jpg

    අර්ශඩ් වර්සි

    බට්ටිත්ත ඔයා.. දැන් කසාදෙ වැඩ ටික කරගත්තද? :rolleyes: අපිට හොරෙන් වෙඩින් ගන්න බෑ හරිය
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙකත් දියන් හොදේ කිසිරොසෙ තුම්සේ පරදෙස් චිත්‍රපටිය :)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකක් අපේ පැත්ත කව්ද විස්තර කියපන් බලන්න :dull:

    මට මේ සිංදුව දියන්

    Lage Raho Munna Bhai film eke munna bhai සිංදුව දියන්


    දෙන්නම්...
     
    Status
    Not open for further replies.