2013 Jan 23 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මුන් දෙන්න එකට ශෝ කරන්න ගත්තොත් අන්තිමට එකෙක් බඩ වෙලා තමයි නවතින්නෙ :lol:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    bollywood_dil_new.jpg
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මොකක් අපේ පැත්ත කව්ද විස්තර කියපන් බලන්න :dull:

    මට මේ සිංදුව දියන්

    Lage Raho Munna Bhai film eke munna bhai සිංදුව දියන්
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14331054 said:
    කෝ අර මෝඩ හාවො සෙට් එක :P
    හනී බනී ටීම් එක කියල කියන්නෙ
    එක හාවෙක් නං දැක්ක :baffled:
    අපි මේ වෙලාවෙ ඔය නාකි තට්ට කුකුල්ලු ටිකට විරුද්ධව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට පැලෑන ගහනව
    14.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Gossip ekak

    ~ ගොසිප් එකක් ~

    මධුරි ඩික්සිත්(45) Deadh Ishqiya චිත්‍රපටය වෙනුවෙන්
    2013 , රංගනයෙන් දායක වෙනවා ඉතින් ඇයත් සමඟ
    මේ සඳහා රංගන දායක්ත්වය ලබා දෙන්නෙ අර්ශඩ් වර්සි (44)
    (මුන්නා බායි MBBS එකේ ඉන්නේ...)
    ටික කාලයකට පස්සේ ආයෙත් ඇය රංගනයට දායක උනේ..
    මේ වෙද්දි ඇය 45 වන වියේ පසු වෙනවා..
    ඇය මීට පෙර රංගනයෙන් දායක උනේ..
    Aaja Nachale ‍ෆිල්ම් එක සඳහායි.
    නොබලපු අය ඒ ‍ෆිල්ම් එකත් බලන්න...

    m2.jpg


    arshad-warsi.jpg

    අර්ශඩ් වර්සි
     
    Status
    Not open for further replies.