නලු රන්ජා කියපු දේවල් ඇත්ත.පාර්ලිමේන්තුව කියන්නේ පතාලයක්.මිනිමරුවො 100ක් විතර.හොරු 150ක් විතර ඉන්නවා. සීරියල් කිලර්ස්ලත් ඉන්නවා.ලංකාවේ රාජ්‍ය නායකයන් පවා පතාල නායකයන් වගේ හැසිරෙන්නේ.දැක්කේ නැද්ද පොලු හමුදාවක් එවලා මිනිහෙකුට ගහපු එක.අපේ පාලකයන් ජාතික නායකයන්ට වඩා පතාල නායකයන් වගේ.තුන්වැනි ලෝකයේ තියෙන්නේ මිනීමරු අර්ධ ඒකාධිපති ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්.ලංකාවෙත් තියෙන්නේ මිනීමරු අර්ධ ඒකාධිපති ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්.අපේ පාලකයන්ට පුලුවන් මිනිහෙක් මරලා නීතියෙන් බේරිලා ඉන්න.ඒක සුදු වෑන් ඝතන, ලසනත කුලතුංග ඝාතන,එක්නැලිගොඩ ඝාතන,ජානක පෙරේරා ඝාතනය විතරක් නෙවෙයි භාරත සහ මඩවල ඝාතන වලින් පේනවා.මේවා කරපු දේශපාලන මිනිමරුවන් තවම නඩු නැතිව ඉන්නවා.මේක ඇවිල්ල මිනිමරු අර්ධ ප්‍රජාතාන්ත්‍රික රටක්. මිනිමරුවන් රන් කරන ,රජ කරන රටක්.දූෂනයෙන් පිරුන ඇමතිවරුන්ගේ රටක්. කවදාවත් සංවර්ධනය නොවෙන හැමදාම ඌන සංවර්ධික රටක් ලෙස සිටින රටක්.