ehenam naya denneth nathiwei putemekata salli nam gewanne na parayanta
mekata salli nam gewanne na parayanta

yako onama bank ekakin ube current liabilities check karala thamai naya denne![]()

Kalin ohoma dewal thibbe na eth dan naya denakota blacklist una ayata case wage..meka sirada????
mekata salli nam gewanne na parayanta


Kalin ohoma dewal thibbe na eth dan naya denakota blacklist una ayata case wage..
kohomada bun oya site eken balanne?Matath oya wage siddiyak thiyanawa. Habai man sim eka paawichchi nokara idala ekathu unu monthly rental ekak thiyenne
![]()

http://www.elakiri.com/forum/showpost.php?p=14331625&postcount=20kohomada bun oya site eken balanne?Matath oya wage siddiyak thiyanawa. Habai man sim eka paawichchi nokara idala ekathu unu monthly rental ekak thiyenne
![]()
kohomada bun oya site eken balanne?Matath oya wage siddiyak thiyanawa. Habai man sim eka paawichchi nokara idala ekathu unu monthly rental ekak thiyenne
![]()


gewapan gewapan kata wada norakara
mageth dialog ekata pollak tiyenawa![]()






gewapan gewapan kata wada norakara
mageth dialog ekata pollak tiyenawa![]()
Okun tharan postpaid paawichchi karapu ungen salli kadaaganna ewun man me loke dakala na. 1500k da koheda ekkahu unaama sim eka disconnect karanawa. Eeta passe gewwama dawas dekak withara balan inna oni. Maseta dethun paarak disconnect karanawa limit panala kiyala. Kohoma kapunada danneth na 
ණයක් දෙන්නේ මචන් ණය ගෙවන්න පුලුවන්ද
කලින් මුල්‍ය සම්බන්ධව වංචා කරලා තියෙනවද වගේ දේවල් හොදට බලලා
උබල වගේ උන් ඊට පස්සේ බැංකු වලට පොල්ල තියන්න ගියහම මොකද වෙන්නෙ
බැංකු වල සල්ලි වලට කෙල වෙනවා.
ඊට පස්සේ බැංකුවට වෙන දේවල් හිතාගන්න පුළුවන් නෙ
අන්න එකයි ඔහොම චෙක් කරන්නේ සේරම
සමහර ඉඩම් වාරික ක්‍රමයට ගෙවන්න දීල ගන්න පුළුවන් සමාගමුත් දැන්
බලනවලු ඕව.කවුද කැමති යකෝ පොලු කාලා අතින් කයිට් වෙන්න
පොඩ්ඩක් හිතල බලපන් බැංකුව පැත්තෙන්
අද ඊයේ අපු සොෆ්ට්ලොජික් වගේ ඒවත්
ඉස්සරහට එන දම්රෝ ෆිනෑන්ස් වගේ ඒවගෙනුත් ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා