dialog parayo ---bank loan

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    mekata salli nam gewanne na parayanta

    එහෙනම් ඉතින් උඹට ලංකාවේ බැංකුවකින් මලාට ණයක් ගන්න බෑ..
    ඔය ගිනි පොලි කාරයෙකුට ඉඩමක් වගේ තියලා නම් ගන්න පුලුවන් වෙයි

    :no::no:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    kohomada bun oya site eken balanne? :eek: Matath oya wage siddiyak thiyanawa. Habai man sim eka paawichchi nokara idala ekathu unu monthly rental ekak thiyenne :oo:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    kohomada bun oya site eken balanne? :eek: Matath oya wage siddiyak thiyanawa. Habai man sim eka paawichchi nokara idala ekathu unu monthly rental ekak thiyenne :oo:

    gewapan gewapan kata wada norakara:P
    mageth dialog ekata pollak tiyenawa:oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ණයක් දෙන්නේ මචන් ණය ගෙවන්න පුලුවන්ද
    කලින් මුල්‍ය සම්බන්ධව වංචා කරලා තියෙනවද වගේ දේවල් හොදට බලලා
    උබල වගේ උන් ඊට පස්සේ බැංකු වලට පොල්ල තියන්න ගියහම මොකද වෙන්නෙ
    බැංකු වල සල්ලි වලට කෙල වෙනවා.
    ඊට පස්සේ බැංකුවට වෙන දේවල් හිතාගන්න පුළුවන් නෙ
    අන්න එකයි ඔහොම චෙක් කරන්නේ සේරම
    සමහර ඉඩම් වාරික ක්‍රමයට ගෙවන්න දීල ගන්න පුළුවන් සමාගමුත් දැන්
    බලනවලු ඕව.කවුද කැමති යකෝ පොලු කාලා අතින් කයිට් වෙන්න
    පොඩ්ඩක් හිතල බලපන් බැංකුව පැත්තෙන් :oo:
    අද ඊයේ අපු සොෆ්ට්ලොජික් වගේ ඒවත්
    ඉස්සරහට එන දම්රෝ ෆිනෑන්ස් වගේ ඒවගෙනුත් ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    gewapan gewapan kata wada norakara:P
    mageth dialog ekata pollak tiyenawa:oo:

    Un maaseta athal ekata add karapu rental gewanne makkatai :P Okun tharan postpaid paawichchi karapu ungen salli kadaaganna ewun man me loke dakala na. 1500k da koheda ekkahu unaama sim eka disconnect karanawa. Eeta passe gewwama dawas dekak withara balan inna oni. Maseta dethun paarak disconnect karanawa limit panala kiyala. Kohoma kapunada danneth na :rolleyes:
     
    faiya

    Member
    Sep 2, 2012
    55
    2
    0
    ණයක් දෙන්නේ මචන් ණය ගෙවන්න පුලුවන්ද
    කලින් මුල්‍ය සම්බන්ධව වංචා කරලා තියෙනවද වගේ දේවල් හොදට බලලා
    උබල වගේ උන් ඊට පස්සේ බැංකු වලට පොල්ල තියන්න ගියහම මොකද වෙන්නෙ
    බැංකු වල සල්ලි වලට කෙල වෙනවා.
    ඊට පස්සේ බැංකුවට වෙන දේවල් හිතාගන්න පුළුවන් නෙ
    අන්න එකයි ඔහොම චෙක් කරන්නේ සේරම
    සමහර ඉඩම් වාරික ක්‍රමයට ගෙවන්න දීල ගන්න පුළුවන් සමාගමුත් දැන්
    බලනවලු ඕව.කවුද කැමති යකෝ පොලු කාලා අතින් කයිට් වෙන්න
    පොඩ්ඩක් හිතල බලපන් බැංකුව පැත්තෙන් :oo:
    අද ඊයේ අපු සොෆ්ට්ලොජික් වගේ ඒවත්
    ඉස්සරහට එන දම්රෝ ෆිනෑන්ස් වගේ ඒවගෙනුත් ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා

    ahuwa ekata denawanam uththara denna...naththam nidaganna.......me mona magulakda