ඔය මැදින් ඉන්නෙ අපේ ලොකු අප්ප්ච්චිනේ.... ඔයාට කොහෙන්ද ඔය පින්තූරෙ...



























අන්න එහෙම එන්න...... බලපන් උඹ කොච්චර හොඳද කියල.....!


ඔන්න අයිය මගේ පලමු රික්වෙස්ට් එක,මට චල්ලා සෝන්ග් එක දෙන්නෝ.... මම ඒකට කත්‍රිනා, අනුශ්කා සමග රන්දික අයිය එකතු කරගන්නව... අනිත් මචෝල ටිකත් එකතු එකතු කරගන්නෝඕඕඕ.........



ඔය මැදින් ඉන්නෙ අපේ ලොකු අප්ප්ච්චිනේ.... ඔයාට කොහෙන්ද ඔය පින්තූරෙ...



දැන්නම ප්‍රාසාද් ආවා, ලාවාට අන්කල් කියල කියන්න පුලුවන්
පූස්;14332514 said:හරි කමක් නෑ අපේ ගල් ඉබ්බට තව පැය කීපයක් තිබ්බට අපිට 24 උදා වෙලානෙ
ඉතින් අද ඉබි මස් පාටියක් දෙනවලු ඉබ්බා උගෙ උපන්දිනේට.
ගල් වනචර ඉබ්බාට සුබම සුබම උපන්දිනයක්
අද අපි කඩමු ඉබ්බගේ කට්ට.
කට්ට කඩල එකේ දාගෙන බොමු කසිප්පු
![]()
