එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    maath enawa mala gedara
    කූලෝ....දැක්කද සීන් එක.....‍යකෝ පෙරේතකමෙත් සීමාවක් ති‍යාගනින්.....:P:P:P

    අවුලක් නෑ....කොහොමහරි අපිට මලගෙදරක් සෙට් කරලා දුන්න ටූ නංගිට මගේ ගෞරවණී‍ය ස්තූති‍ය.......
    :cool::cool::cool:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    බත කූරු ගාන්නද
    t61dIOkRrFarVebdcMxgVmmP8O4qOQerAG9ZpLZ0zcMsOLiaah_DhkW7kCq1ZhORmTLNZStuYi_DH4SylLsVIg=s96
    naha daane waladanna :D:rofl::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කූලෝ....දැක්කද සීන් එක.....‍යකෝ පෙරේතකමෙත් සීමාවක් ති‍යාගනින්.....:P:P:P

    අවුලක් නෑ....කොහොමහරි අපිට මලගෙදරක් සෙට් කරලා දුන්න ටූ නංගිට මගේ ගෞරවණී‍ය ස්තූති‍ය.......
    :cool::cool::cool:

    එනකොට ඔය තේ කොළ පැකට් අරං එන්නේ නැතුව :rolleyes: හොඳ හාල් ගෝනි දෙකක් වත් අරං වර :rofl:

    naha daane waladanna :D:rofl::lol:

    මගෙ මලගෙදෙට්ට එන උන් දානෙ අරගෙන එන්න ඕන :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එනකොට ඔය තේ කොළ පැකට් අරං එන්නේ නැතුව :rolleyes: හොඳ හාල් ගෝනි දෙකක් වත් අරං වර :rofl:
    සීනි කිලෝ එකක් අරගෙන ඇවිල්ලා මලගෙදර වැඩ ඉවර වෙනකම් හොඳට කකා බිබී ඉන්නම්...... අවුලක් නෑනේ.......

    t61dIOkRrFarVebdcMxgVmmP8O4qOQerAG9ZpLZ0zcMsOLiaah_DhkW7kCq1ZhORmTLNZStuYi_DH4SylLsVIg=s96

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සීනි කිලෝ එකක් අරගෙන ඇවිල්ලා මලගෙදර වැඩ ඉවර වෙනකම් හොඳට කකා බිබී ඉන්නම්...... අවුලක් නෑනේ.......

    t61dIOkRrFarVebdcMxgVmmP8O4qOQerAG9ZpLZ0zcMsOLiaah_DhkW7kCq1ZhORmTLNZStuYi_DH4SylLsVIg=s96

    හා :P

    මගෙ අවසන් කැමැත්තෙ තියෙන්නේ මලගේදෙට්ට එන උන්ට නිකං කවන්න එපා හොඳ ගනන් වැඩි පට්ට හෝටලේකින් ස්ටෝල් එකක් දාන්න කියල
    t61dIOkRrFarVebdcMxgVmmP8O4qOQerAG9ZpLZ0zcMsOLiaah_DhkW7kCq1ZhORmTLNZStuYi_DH4SylLsVIg=s96
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    නම :frown:

    වයස :rolleyes:

    අක්කලා නංගිලා ගනන :) (සිංගල් ගනන රතු පාටින් හයිලට් කර ෆොන්ට් සයිස් එක හතරක් දමන්න)

    අයදුම් පත්‍රිකාව පුරවා අර ටූ නංග කිව්ව වගේ ඩොලර් සීයක් සමග මාහට පීඑම් කරන්න :P
     
    Last edited:
    Status
    Not open for further replies.