එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හා :P

    මගෙ අවසන් කැමැත්තෙ තියෙන්නේ මලගේදෙට්ට එන උන්ට නිකං කවන්න එපා හොඳ ගනන් වැඩි පට්ට හෝටලේකින් ස්ටෝල් එකක් දාන්න කියල
    t61dIOkRrFarVebdcMxgVmmP8O4qOQerAG9ZpLZ0zcMsOLiaah_DhkW7kCq1ZhORmTLNZStuYi_DH4SylLsVIg=s96
    එහෙනම් ස්ටෝල් එකේ එවුන්ටම තම‍යි ඒවා කන්න වෙන්නේ..... :P:P:P
    අපි ඔ‍යිට වඩා කුණු ලෝබ‍යෝ ඉන්න තැන්වල මලගෙවල් වලට සෙට් වෙලා හොඳට කාලා බීලා ඇවිල්ලා ති‍යනවා.....

    මැරිලම බලපන්කෝ අපි මල ගෙදර ඇවිල්ලා හොඳට කන්නේ නැද්ද කි‍යලා......
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    කන්න තියෙන්නේ ස්ටෝල් එකේ විතරයි :P

    තුට්ටු දෙකට කන්න ඕනනං සයිවර් කඩේකිං ගෙන්නගෙන කන එකයි ඇත්තෙ :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කන්න තියෙන්නේ ස්ටෝල් එකේ විතරයි :P

    තුට්ටු දෙකට කන්න ඕනනං සයිවර් කඩේකිං ගෙන්නගෙන කන එකයි ඇත්තෙ :rofl:
    උඹේ මල ගෙදර එනවට වඩා හොඳ‍යි.....
    මල ගෙදරදි වි‍යදම් වෙන සල්ලි වලින් ස‍යිවර් කඩේකින් කොත්තුවක් දාගෙන ඒක කන එක......
    තව ඕනේ නම් ගල් කාලකුත් ගෙනල්ලා ගහනවා.....