එහෙනම් ස්ටෝල් එකේ එවුන්ටම තමයි ඒවා කන්න වෙන්නේ.....හා
මගෙ අවසන් කැමැත්තෙ තියෙන්නේ මලගේදෙට්ට එන උන්ට නිකං කවන්න එපා හොඳ ගනන් වැඩි පට්ට හෝටලේකින් ස්ටෝල් එකක් දාන්න කියල![]()



අපි ඔයිට වඩා කුණු ලෝබයෝ ඉන්න තැන්වල මලගෙවල් වලට සෙට් වෙලා හොඳට කාලා බීලා ඇවිල්ලා තියනවා.....
මැරිලම බලපන්කෝ අපි මල ගෙදර ඇවිල්ලා හොඳට කන්නේ නැද්ද කියලා......


oka mama model karapu ekak 

