එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් ඌව දැක්ක ගමන් ටිකක් බ‍ය වුනා තම‍යි බන්..... :P:P:P
    ඒත් ටික වෙලාවකින් තේරුනා ඌ අවුලක් නැති අහිංසක න‍යෙක් කි‍යලා.......
    :rofl::rofl::rofl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මහ රෑ ජාමේ කොල්ලෝ සෙට් එකක් එකතුවෙලා
    මොනවද බන් තොපිලා නටන ජව්සන්!!!
    මහ රෑ එළිවෙනකන් කොල්ලෝ කොල්ලෝ මල් කඩනවයි ? :oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද ගෙදර එනකොට මගදි මේ සීන් එක දැක්කේ......කොහොමද න‍යාගේ ස‍යිස් එක.........:cool::cool::cool:

    dsc0323cz.jpg

    :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මහ රෑ ජාමේ කොල්ලෝ සෙට් එකක් එකතුවෙලා
    මොනවද බන් තොපිලා නටන ජව්සන්!!!
    මහ රෑ එළිවෙනකන් කොල්ලෝ කොල්ලෝ මල් කඩනවයි ? :oo:
    :oo::P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මමත් ඌව දැක්ක ගමන් ටිකක් බ‍ය වුනා තම‍යි බන්..... :P:P:P
    ඒත් ටික වෙලාවකින් තේරුනා ඌ අවුලක් නැති අහිංසක න‍යෙක් කි‍යලා.......
    :rofl::rofl::rofl:

    ගස් ගෙම්බා , ඌරු මීය , හැලපය , හිපපොටේමස් :angry::angry::angry::angry::angry::angry:

    යකෝ මං මේ කකුල් දෙක පුටුව උඩින් තියන් ඉන්නේ :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගස් ගෙම්බා , ඌරු මීය , හැලපය , හිපපොටේමස් :angry::angry::angry::angry::angry::angry:

    යකෝ මං මේ කකුල් දෙක පුටුව උඩින් තියන් ඉන්නේ :dull:
    ඇ‍යි දැන් උඹට පුටුව ‍යට න‍යෙක් ඉන්නවා වගේ පේනවද........:oo::oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මහ රෑ ජාමේ කොල්ලෝ සෙට් එකක් එකතුවෙලා
    මොනවද බන් තොපිලා නටන ජව්සන්!!!
    මහ රෑ එළිවෙනකන් කොල්ලෝ කොල්ලෝ මල් කඩනවයි ? :oo:
    අපි මොනවා කලත් උඹට මොකද.......:P:P:P
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මාගේ දෑස දෙස බලනූ :eek:

    k15r4i.jpg

    ඔබ දැන් වල් ඌරෙක් :baffled:
    ඔබ දැන් වල් ඌරා :rofl:
    කාලකන්නි මුකලම් බස්සා තෝ ඇයිද බොල මම වගේ වැදගත් එකෙක්ගෙ අවතාරෙ ඉන්න මේ වගේ වැදගත් සත්ත්වයෙක් මේ වගේ නොහොබිනා වැඩකට ගත්තෙ:frown::frown:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එළකිරි කොල්ලෙක්;14335559 said:
    කාලකන්නි මුකලම් බස්සා තෝ ඇයිද බොල මම වගේ වැදගත් එකෙක්ගෙ අවතාරෙ ඉන්න මේ වගේ වැදගත් සත්ත්වයෙක් මේ වගේ නොහොබිනා වැඩකට ගත්තෙ:frown::frown:

    :P
     
    Status
    Not open for further replies.