jathika geeya onna sinhala and tamil walin ජාතික ගීයට දෙමළ පද
jathika geeya onna sinhala and tamil walin mix karala kiyanna yanawa....
ශ‍්‍රී ලංකා ජාතික ගීය සඳහා දෙමළ පද ඇතුලත් කර ප‍්‍රතිනිර්මාණය කල යුතු බවට වන යෝජනාවක් ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර තිබේ.
අදාල යෝජනාව එම අමාත්‍යංශ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවෙන්ද අනුමත වී ඇති අතර අවසන් තීරණය සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමු කර ඇත.
දැනට ජාතික ගීය සිංහල හා දෙමළ භාෂාවලින් වෙන
වෙනම ගායනා කරන බවත් සිංහල හා දෙමළ පද සහිතව ප‍්‍රතිනිර්මාණය වන නව ජාතික ගීය ලබන 04 වන දිනට යෙදී ඇති ජාතික නිදහස් දින උත්සවයේදී ගායනා කල යුතු බවට යෝජනා කලේ යයි විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
එසේම ජාතින නොවන උත්සවවලදී ප‍්‍රාදේශීය වශයෙන් ජාතික ගීය ස්වකීය භාෂාවලින් ගායනා කල හැකි යයිද අමාත්‍යවරයා සඳහන් කරයි.

source: http://lankacnews.com/sinhala/news/89120/

Last edited: