රේඩියෝ අහන්න අපිත් සෙට් උනෝ IMG]http://www.elakiri.com/forum/customavatars/avatar215786_4.gif[/IMG]
සුභ බර්ත් දිනයක් වේවා ජයන්තයෝ...
සිතේ තියන ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථාක වේවා...
සුභ උපන් දිනක් වේවා කියලා ප්‍රර්තනා කරනවා අපේ ගල් ඉබ්බට.ඉබ්බෙක්ට වගේ දිර්ඝායුෂ ලැබේවා!!!
ලොක්කා තේ බොන්න කියලා මාරු වෙනවා නෙද?මම යනවා තේ එකක් හදාගෙන එන්න![]()