2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඉවසයිද මන්දා මා දුන් රිදුම්..
    වෙන්වීලා ආ දා වෙනතක් බලන්..
    උන්නාට මා රහසේ තුරුලක හෙමින්..
    මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...

    තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...
    තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්...
    ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
    මට මාද නැතිවුනා සත්තයි හෙමින්..

    ගොළුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ...
    දරාගන්න බෑනේ මතකේ විලාපේ...
    ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත්..
    රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ..

    ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
    මට මා ද නැතිවුනා සත්තයි හෙමින්..

    මේ පාළු දුක් සිහිනේ අතර මංවෙලා බොහොසේ
    අයේ ගන්න බෑ සෙනෙහස ඔබේ...
    ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ...ආයේ
    මැරී මැරී උපදී මේ සංසාර ආදරේ...

    උන්නාට මා රහසේ තුරුලක හෙමින්...
    මට ඉන්න බෑ..නේ මතකෙට හොරෙන්...

    ඉවසයිද මන්දා...//
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    helu natuwa kalekin dakke :P

    api dan lokui...........:cool::cool::cool:
    179.gif

     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    mata diyan

    waradaththa aravindage - mata aradanawak kalado songe eka

    ekathu kara gannawa me welawe
    elakiri radio ahan inna okkowama
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    දැන්වීමයි !!​

    පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි තරුණයෙකු, කොළඹට පිටිසරින් බෝඩිමක් හෝ ඇනෙක්සියක් සොයයි... මේ මස 30 ට කලින් අවශ්‍යයි....
     
    Status
    Not open for further replies.