මානසිකව වට්ටන්න එපා යකෝ...ගෙදර එවුන් එහෙන් බය කරනවා...නෑදෑයෝ කියනවා යාපනේ හරි කමක් නෑ කැම්පස් දාපංලු(යකෝ මම බයේ ඉන්නේ ෆේල් වෙයිද කියලා
)....ඔෆිස් එකේ අක්කලා ටික
පාටි ඉල්ලනවා....බස් එකේ එවුන් බොන්න ඉල්ලනවා 30 වෙනිදට.....මොන හු*&ක් ද යකෝ මේ
එළකිරි කොල්ලෙක්;14336724 said:
දැන්වීමයි !!
පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි තරුණයෙකු, කොළඹට පිටිසරින් බෝඩිමක් හෝ ඇනෙක්සියක් සොයයි... මේ මස 30 ට කලින් අවශ්‍යයි....

මානසිකව වට්ටන්න එපා යකෝ...ගෙදර එවුන් එහෙන් බය කරනවා...නෑදෑයෝ කියනවා යාපනේ හරි කමක් නෑ කැම්පස් දාපංලු(යකෝ මම බයේ ඉන්නේ ෆේල් වෙයිද කියලා
)....ඔෆිස් එකේ අක්කලා ටික
පාටි ඉල්ලනවා....බස් එකේ එවුන් බොන්න ඉල්ලනවා 30 වෙනිදට.....මොන හු*&ක් ද යකෝ මේ

මට ඔනේ අහාන් ඉන්න අහාගෙන ඉන්න සින්දුව ඉන්ද්‍රචාප ගේරෙඩියෝ අහාන හැමෝම එකතු කර ගන්නවා
ප්‍රවේසමෙන් පරිහරණය් කල යුතුයි...
![]()
![]()
![]()
![]()
![]()

දැන්වීමයි !!
1994 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි මම වගේ වයසක තරුණයෙකු, කොළඹට පිටිසරින් බෝඩිමක් හෝ ඇනෙක්සියක් සොයයි... මේ මස 30 ට කලින් අවශ්‍යයි....

දැන්වීමයි !!
පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි මම වගේ ලාබාල අවුරුදු 30 නාකි ඉලන්දාරියෙක්ට, කොළඹට පිටිසරින් බෝඩිමක් හෝ ඇනෙක්සියක් සොයයි... මේ මස 30 ට කලින් අවශ්‍යයි....