2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    avatar382996_22.gif
    මම යන්වා මචන් ලා බුදු සරනයි! සුබ රාත්‍රියක් වේවා

    සු.රා.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සී සී කඩ විසිරුණු සිතුවිලි
    දිය බුබුලේ නලියන පෙනකැටි වගේ
    නැතිව
    හුදෙකලාවේ තනි වී සිටියම
    සිහින ආකරෙක වැටුනා වගේ
    නිමක් නැ
    මොහොතින් මොහොතට ගෙවෙන කාලය
    දැනෙනවා කා ..ටත් එක විදිහට
    ගිනියම් ඉර , සඳ සිසිලස
    අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද ..

    ගීයකි ලොව , සිතුවම් කල
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද ..
    ඉර බැස යන ගොම්මන් යාමේ
    තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ


    ගලා හැලෙන රිද්මේ නැහැවී
    ඇදී යන්නේ අතින් ඇතට පාවී
    සුළඟ සේ
    මොහොතින් මොහොතට ගෙවෙන කාලය
    දැනෙනවා කා ..ටත් එක විදියට
    ගිනියම් ඉර , සඳ සිසිලස
    අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද ..
    ගීයකි ලොව , සිතුවම් කල
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද
    ගිනියම් ඉර , සඳ සිසිලස
    අතරේ හොයනවා ොයනවා මේ අපි කවුරුද …

    ගීයකි ලොව , සිතුවම් කල
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද ..
     
    Status
    Not open for further replies.