2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    tuzki-bunny-emoticon-017.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සින්දුව දුන්නේ නැ නේ
    මම යනවා බන් මම හෙන වෙලාවක් බලාගෙන හිටිය මම යනවා බන් යන්න
    මට හිතට හරි නැ බන් .. දුකයි
    මම යනවා බුදිය ගන්න
    play කරන්න පුලුවන් සින්දුවක් ඉල්ලුවා නම් අනිවා දෙ‍යි.....:D:D:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සින්දුව දුන්නේ නැ නේ
    මම යනවා බන් මම හෙන වෙලාවක් බලාගෙන හිටිය මම යනවා බන් යන්න
    මට හිතට හරි නැ බන් .. දුකයි
    මම යනවා බුදිය ගන්න
    :oo:dan deyi ban:yes:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,029
    331
    83
    Kaduwela
    play කරන්න පුලුවන් සින්දුවක් ඉල්ලුවා නම් අනිවා දෙ‍යි.....:D:D:D

    අනේ පලයන් යන්න එතකොට අයිස ඉල්ලුව එකෙත් අරව මේවා වචන තිබ්බේ ..:P
    හරි හරි දැන් හැටි දැනගත්තානේ
    :yes:
    :rofl:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අඩෝ මටත් මගෙ එක්සෑම් එකෙන් පස්සෙ ෂෝ එකක් කරන්න ඕනෙ රයිට්:no:
    එතකොට මම දවස් හතේම ෂෝ කරනව රයිට්:oo:
    මම බීලා නෙමෙයි ඉන්නෙ රයිට්:baffled:
    දැන් තනි කකුලෙනුත් හිටගෙන බැලුව රයිට්:angry:
    ඔය තට්ට කුකුල්ලු දැක්කද දන්නෙ නෑ රයිට්:confused: