2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ස්ටයිල එල කොල්ල :love: ඌට ඔය එක එක හාල්පාරුවො කතන්දර හදනව නෙවෙයි :frown:

    මූ මේ කොමෙන්ටුව කියෙව්ව විතරයි මෙහෙ බල්ලො උඩු බුරන්න ගත්ත කියහන්කෝ....:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ පලයන් යන්න එතකොට අයිස ඉල්ලුව එකෙත් අරව මේවා වචන තිබ්බේ ..:P
    හරි හරි දැන් හැටි දැනගත්තානේ
    :yes:
    :rofl:
    ඒක ඌ දන්නේ නැතුව play කලේ බන්..... සින්දුව ඉවර වුනාට පස්සේ කිව්වේ.....
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ පලයන් යන්න එතකොට අයිස ඉල්ලුව එකෙත් අරව මේවා වචන තිබ්බේ ..:P
    හරි හරි දැන් හැටි දැනගත්තානේ
    :yes:
    :rofl:


    එයා මං ඉල්ලන සින්දු දෙනවා :love: ඇයි ඔයාට ප්‍රශ්නයක්ද? :love:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14337956 said:
    අඩෝ මටත් මගෙ එක්සෑම් එකෙන් පස්සෙ ෂෝ එකක් කරන්න ඕනෙ රයිට්:no:
    එතකොට මම දවස් හතේම ෂෝ කරනව රයිට්:oo:
    මම බීලා නෙමෙයි ඉන්නෙ රයිට්:baffled:
    දැන් තනි කකුලෙනුත් හිටගෙන බැලුව රයිට්:angry:
    ඔය තට්ට කුකුල්ලු දැක්කද දන්නෙ නෑ රයිට්:confused:

    කරපන් කරපන්.. අපිට කොච්චර ආඩම්බරයක්ද උබ :cool::cool::cool:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    epic-man-boobs.png



    :rofl:

    මේ උඹද? :shocked::shocked:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මූ මේ කොමෙන්ටුව කියෙව්ව විතරයි මෙහෙ බල්ලො උඩු බුරන්න ගත්ත කියහන්කෝ....:rofl:


    ඒ බල්ලෝ කියන්න ඇත්තේ "මූ මේක හයියෙන් දැන් හිටියට අපි දන්නවනේ මුගේ හැටි" කියල :P:rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14337965 said:
    මට මගේ අශී නගා මතක් වෙනෝ ඕයි මේකෙ මෙලඩියට:love::love::love:
    තැංකූ ස්ටයිලා සින්දුව දුන්නට:rofl::rofl:

    ඒ මටත් මතක් වෙනව බන් :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14337956 said:
    අඩෝ මටත් මගෙ එක්සෑම් එකෙන් පස්සෙ ෂෝ එකක් කරන්න ඕනෙ රයිට්:no:
    එතකොට මම දවස් හතේම ෂෝ කරනව රයිට්:oo:
    මම බීලා නෙමෙයි ඉන්නෙ රයිට්:baffled:
    දැන් තනි කකුලෙනුත් හිටගෙන බැලුව රයිට්:angry:
    ඔය තට්ට කුකුල්ලු දැක්කද දන්නෙ නෑ රයිට්:confused:
    mama radio ahana eka nwathanwa ban:dull:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එළකිරි කොල්ලෙක්;14337956 said:
    අඩෝ මටත් මගෙ එක්සෑම් එකෙන් පස්සෙ ෂෝ එකක් කරන්න ඕනෙ රයිට්:no:
    එතකොට මම දවස් හතේම ෂෝ කරනව රයිට්:oo:
    මම බීලා නෙමෙයි ඉන්නෙ රයිට්:baffled:
    දැන් තනි කකුලෙනුත් හිටගෙන බැලුව රයිට්:angry:
    ඔය තට්ට කුකුල්ලු දැක්කද දන්නෙ නෑ රයිට්:confused:



    රයිට් පොදු සාධකය ලෙස එලියට ගෙන ඉතුරු ටික ලියපන්
    රයිට්