randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    micro korando:rolleyes:
    මේ මගුල ගැන මොනවද උබලා දන්නේ
    ගනා කියාද? බන් :rolleyes:
    ssangyongkorando0306006.jpg


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මයික්‍රෝ ගැන නම් දන්නෙ නෑ
    මයික්‍රෝ ජපන් වාහන තරම් හොද නෑ මම හිතන්නේ
    පට්ට ගහන්න අමාරුයි කියල සර්විස් කරන උන් කියන්නෙ
    බම්ප් මචෝ මයික්‍රෝ යුස් කරලා නෑ