උඹනේ හිටියේ නැත්තේ.....මම නම් ආවා....මොකෝ මේ ටිකේ රේඩියෝ එකේ පෙන්න හිටියේ නැත්තේ?![]()






මගේ ලඟත් ඉන්නවා මේ වගේ ටෙඩියෙක්.....පොඩ්ඩක් හිටපන් පින්තූරයක් දාන්නම්......



උඹනේ හිටියේ නැත්තේ.....මම නම් ආවා....
ගිය සතියේ නම් දවස් තුනක් විතර එන්න බැරි වුනා.....මට උණ හැදිලා හිටියේ.....![]()

නෑ බොල වෛරස් උණක්..... උඹලත් බලන් ඉන්නේ අපි මැරෙනකම් නේද......ගේම් එකටකට සෙට් වෙලා හිටියේ... එක ඉවර කරනන් වෙන වෙඩක් කරන්න හිතුනේ නැ.. දැන් එක ඉවරයි...
බරවා ද?![]()



මගේ නම් තවම දෙදාස් ගාණක් තියෙන්නේ...... රෙප් හම්බ වෙන්න thread එකක් වත් දාන්නේ නෑනේ.....![]()
අම්මෝ...



නෑ බොල වෛරස් උණක්..... උඹලත් බලන් ඉන්නේ අපි මැරෙනකම් නේද......![]()










වල් බබා මට ඔහොම එකක් කිව්වා.....
ලංකවේ RC championship එකක් තියෙනවා ලු නේද? දන්නේ නෙද්ද විස්තර?









4950 ගානක්![]()
අම්මෝ...
.උබටත් රෙප් ගන්න පුලුවන්.ube iPhone thread ekatama hirawela enna epa
.wena wenama thread dapan puluwannam
.mega thread wala api kochcra hodhakalath rep nae ban
.mage film thread eke balanwako
.rep 100k wath nae
.habayi mama wenama dapu film walaa 150kta wda hambawenwa
ubata mama ara pansala gana thread eka danna kiylath damme naeneමගේ නම් තවම දෙදාස් ගාණක් තියෙන්නේ...... රෙප් හම්බ වෙන්න thread එකක් වත් දාන්නේ නෑනේ.....![]()
.heta wath dapan ehenam
oya enne hodhataMeva....Thanks මචන් අර ටෙඩියගේ පින්තූරේ දැම්මට....
ඒකෙන් මටත් මගේ ලඟ හිටපු ටෙඩියව ආපහු මතක් වුනා....
මේ ඉන්නේ ඩයල් එක.....
![]()
දැන් සෑහෙන පරණයි.....ගේනකොට ඔය ගාණට වඩා සෑහෙන සුදු පාටට තිබුනා.....

Meva....Thanks මචන් අර ටෙඩියගේ පින්තූරේ දැම්මට....
ඒකෙන් මටත් මගේ ලඟ හිටපු ටෙඩියව ආපහු මතක් වුනා....
මේ ඉන්නේ ඩයල් එක.....
![]()
දැන් සෑහෙන පරණයි.....ගේනකොට ඔය ගාණට වඩා සෑහෙන සුදු පාටට තිබුනා.....
දැන් ඒ ටෙඩියා මන් ලග නැ........ 
ඒකේ thread එකක් දාන්න තරම් දෙයක් තිබුනේ නෑනේ බන්..... ඒකයි දැම්මේ නැත්තේ.....ubata mama ara pansala gana thread eka danna kiylath damme naene.heta wath dapan ehenam
![]()



මේ ඉන්නේ මන් ගල හිටිය ටෙඩියා....දැන් ඒ ටෙඩියා මන් ලග නැ........
![]()
