එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    tuzki-bunny-emoticon-007.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකෝ මේ ටිකේ රේඩියෝ එකේ පෙන්න හිටියේ නැත්තේ? :rofl:
    උඹනේ හිටි‍යේ නැත්තේ.....මම නම් ආවා....:baffled::baffled::baffled:
    ගි‍ය සති‍යේ නම් දවස් තුනක් විතර එන්න බැරි වුනා.....මට උණ හැදිලා හිටි‍යේ.....
    :sorry::sorry::sorry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උඹනේ හිටි‍යේ නැත්තේ.....මම නම් ආවා....:baffled::baffled::baffled:
    ගි‍ය සති‍යේ නම් දවස් තුනක් විතර එන්න බැරි වුනා.....මට උණ හැදිලා හිටි‍යේ.....
    :sorry::sorry::sorry:

    ගේම් එකටකට සෙට් වෙලා හිටියේ... එක ඉවර කරනන් වෙන වෙඩක් කරන්න හිතුනේ නැ.. දැන් එක ඉවරයි...
    බරවා ද? :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගේම් එකටකට සෙට් වෙලා හිටියේ... එක ඉවර කරනන් වෙන වෙඩක් කරන්න හිතුනේ නැ.. දැන් එක ඉවරයි...
    බරවා ද? :P
    නෑ බොල වෛරස් උණක්..... උඹලත් බලන් ඉන්නේ අපි මැරෙනකම් නේද......:P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    P6hyl.jpg

    අම්මෝ...
    මගේ නම් තවම දෙදාස් ගාණක් ති‍යෙන්නේ...... රෙප් හම්බ වෙන්න thread එකක් වත් දාන්නේ නෑනේ.....:P:P:P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නෑ බොල වෛරස් උණක්..... උඹලත් බලන් ඉන්නේ අපි මැරෙනකම් නේද......:P:P:P

    :yes:

    ලංකවේ RC championship එකක් තියෙනවා ලු නේද? දන්නේ නෙද්ද විස්තර?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Meva....Thanks මචන් අර ටෙඩි‍යගේ පින්තූරේ දැම්මට....
    ඒකෙන් මටත් මගේ ලඟ හිටපු ටෙඩි‍යව ආපහු මතක් වුනා....:yes::yes::yes:
    මේ ඉන්නේ ඩ‍යල් එක.....:D:D:D
    dsc0325sy.jpg

    දැන් සෑහෙන පරණ‍යි.....ගේනකොට ඔ‍ය ගාණට වඩා සෑහෙන සුදු පාටට තිබුනා.....:baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:

    ලංකවේ RC championship එකක් තියෙනවා ලු නේද? දන්නේ නෙද්ද විස්තර?
    වල් බබා මට ඔහොම එකක් කිව්වා.....
    ඒත් හරි‍යටම විස්තර දන්නේ නෑ.....:dull::dull::dull:

    මට නම් ඉතින් ගිහින් බලන් ඉන්න තම‍යි වෙන්නේ......:baffled::baffled::baffled:
    මගේ ලඟ ති‍යන කාර් ඒවට පාවිච්චි කරන්න බෑනේ......
    :sorry::sorry::sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    P6hyl.jpg

    අම්මෝ...
    4950 ගානක්:P.උබටත් රෙප් ගන්න පුලුවන්.ube iPhone thread ekatama hirawela enna epa:dull:.wena wenama thread dapan puluwannam:yes:.mega thread wala api kochcra hodhakalath rep nae ban:no:.mage film thread eke balanwako:dull:.rep 100k wath nae:dull:.habayi mama wenama dapu film walaa 150kta wda hambawenwa:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ නම් තවම දෙදාස් ගාණක් ති‍යෙන්නේ...... රෙප් හම්බ වෙන්න thread එකක් වත් දාන්නේ නෑනේ.....:P:P:P
    ubata mama ara pansala gana thread eka danna kiylath damme naene:dull:.heta wath dapan ehenam:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Meva....Thanks මචන් අර ටෙඩි‍යගේ පින්තූරේ දැම්මට....
    ඒකෙන් මටත් මගේ ලඟ හිටපු ටෙඩි‍යව ආපහු මතක් වුනා....:yes::yes::yes:
    මේ ඉන්නේ ඩ‍යල් එක.....:D:D:D
    dsc0325sy.jpg

    දැන් සෑහෙන පරණ‍යි.....ගේනකොට ඔ‍ය ගාණට වඩා සෑහෙන සුදු පාටට තිබුනා.....:baffled::baffled::baffled:
    oya enne hodhata:P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Meva....Thanks මචන් අර ටෙඩි‍යගේ පින්තූරේ දැම්මට....
    ඒකෙන් මටත් මගේ ලඟ හිටපු ටෙඩි‍යව ආපහු මතක් වුනා....:yes::yes::yes:
    මේ ඉන්නේ ඩ‍යල් එක.....:D:D:D
    dsc0325sy.jpg

    දැන් සෑහෙන පරණ‍යි.....ගේනකොට ඔ‍ය ගාණට වඩා සෑහෙන සුදු පාටට තිබුනා.....:baffled::baffled::baffled:

    මේ ඉන්නේ මන් ගල හිටිය ටෙඩියා.... :( දැන් ඒ ටෙඩියා මන් ලග නැ........ :(

    2sRmB.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ubata mama ara pansala gana thread eka danna kiylath damme naene:dull:.heta wath dapan ehenam:dull:
    ඒකේ thread එකක් දාන්න තරම් දෙ‍යක් තිබුනේ නෑනේ බන්..... ඒක‍යි දැම්මේ නැත්තේ.....:dull::dull::dull:
     
    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    මේ ඉන්නේ මන් ගල හිටිය ටෙඩියා.... :( දැන් ඒ ටෙඩියා මන් ලග නැ........ :(

    2sRmB.jpg

    කකුල් දෙකෙන් හිටගෙන ඉන්න ටෙඩියද?,ඔළුවෙන් හිටගෙන ඉන්න ටෙඩියද? :P
     
    Status
    Not open for further replies.