ඒකද ඕෆිලයින් ගිහින් ආවේ?![]()

අඩේ අප්පා අයිෂා මාතියා මට ප්‍රශ්නයක් තමා තියනවා.......අත් අල්ලාරස වින්ද ගමු ජීවිතේ
කට් කාරයා මල් වගාවක් දාලද ඒ පාරනෑ, මල් පෝච්චියක් අල්ලන්න ගියා, අයියත් එක්ක![]()

අඩේ අප්පා අයිෂා මාතියා මට ප්‍රශ්නයක් තමා තියනවා.......
අද අපේ අලලගේ පණිවිඩේ එව්ව නබිගේ උපන්දිනේ තමා තියනවා..... ඒත් ගිය අවුරුද්දේ ඒක තිබුනේ පෙබෙරවාරි පස් වෙනිදනේ අප්පා.......
ඇයි අප්පා එහෙම වෙනවා..... එයා එක එක අවුරුද්දේ වෙනම ඉපදුනාද අප්පා.......

ඔය මාතියාවත් දන්නවද ඇයි එහෙම වෙනවා කියලා අප්පා......

කට් කාරයා මල් වගාවක් දාලද ඒ පාර
ඌට කිය මේ පැත්තට පැකට් එකක් එවන්න කියලා![]()

ගොන් කැන්ඩියා ආපහු ඇවිල්ලා වගේ නේද......![]()

matath oya prasnema awaඅඩේ අප්පා අයිෂා මාතියා මට ප්‍රශ්නයක් තමා තියනවා.......
අද අපේ අලලගේ පණිවිඩේ එව්ව නබිගේ උපන්දිනේ තමා තියනවා..... ඒත් ගිය අවුරුද්දේ ඒක තිබුනේ පෙබෙරවාරි පස් වෙනිදනේ අප්පා.......
ඇයි අප්පා එහෙම වෙනවා..... එයා එක එක අවුරුද්දේ වෙනම ඉපදුනාද අප්පා.......
.oya wage wadagath prashna icelata ehma penne naene
ඒක තමයි බන්.....ප්රශ්නේ අහපු ගමන් අයිසා offline ගියානේ.....matath oya prasnema awa.oya wage wadagath prashna icelata ehma penne naene
![]()

අඩේ අප්පා අයිෂා මාතියා මට ප්‍රශ්නයක් තමා තියනවා.......
අද අපේ අලලගේ පණිවිඩේ එව්ව නබිගේ උපන්දිනේ තමා තියනවා..... ඒත් ගිය අවුරුද්දේ ඒක තිබුනේ පෙබෙරවාරි පස් වෙනිදනේ අප්පා.......
ඇයි අප්පා එහෙම වෙනවා..... එයා එක එක අවුරුද්දේ වෙනම ඉපදුනාද අප්පා.......

ඔය මාතියාවත් දන්නවද ඇයි එහෙම වෙනවා කියලා අප්පා......
මම අද පල්ලියේ ලෙබ්බෙගෙන් ඇහුවා..... ඌ මට පයින් පාරක් තමයි දුන්නා......![]()