එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මුස්ලිම් අවුරුදු ක්‍රමේට අද තමයි උපන්දිනේ :)
උන්ටත් අවුරුදු ක්‍රමයක් තියෙනවාද:dull:
ඒක තම‍යි බන්.....ප්‍රශ්නේ අහපු ගමන් අ‍යිසා offline ගි‍යානේ.....:dull::dull::dull:
ඔන්න ඇවිත්:D
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුස්ලිම් අවුරුදු ක්‍රමේට අනුව අද තමයි උපන්දිනේ :)
    මුස්ලිම් එවුන්ගේ අවුරුද්දක දවස් 365ට අඩුවෙන්ද ති‍යෙන්නේ......:oo::oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බඩි‍යා අද හවස දාපු ත්‍රෙඩ් එකක්....බලපු නැති අ‍ය ගිහින් බලපල්ලා.....මේක කි‍යෙව්වට පස්සේ මාවත් කර්පට් වුනා බන්.....බෝතල‍යක් තිබුනානම් එක පාරින්ම ගහලා දානවා......

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් සහෝදරය :)
    දවස් කී‍යක් ති‍යනවද.....නැත්තම් ඒක අල්ලගේ කැමැත්තට අනුව හැම අවුරුද්දකම වෙනස් වෙනවද.......:oo::oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ කැමැත්තට අනුව වෙනස් වෙනව :)
    අඩේ..... උඹ අල්ල නේද.....මට ඒක අමතක වුනානේ.....:P:P:P
    පොඩ්ඩක් කි‍යපන්කෝ එහෙනම් ලබන අවුරුද්දට දවස් කී‍යක් විතර දාන්නද හිතන් ඉන්නේ......
    :rofl::rofl::rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩේ..... උඹ අල්ල නේද.....මට ඒක අමතක වුනානේ.....:P:P:P
    පොඩ්ඩක් කි‍යපන්කෝ එහෙනම් ලබන අවුරුද්දට දවස් කී‍යක් විතර දාන්නද හිතන් ඉන්නේ......
    :rofl::rofl::rofl:

    තුංසිය තුනක් විතර :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තුංසිය තුනක් විතර :)
    එහෙනම් කි‍යපන්කෝ...... උඹ ඔ‍ය අවුරුද්දක දවස් විතරක් අඩු කර කර ඉන්නේ නැතුව පොලව කැරකෙන වේගේ වැඩි කරන්නේ නැත්තේ ඇ‍යි කි‍යලා.......:rofl::rofl::rofl:
    එතකොට නිකම්ම අවුරුද්දේ දවස් ගාණ අඩුවෙනවනේ.....:dull::dull::dull:

    දෙ‍යි‍යන්ගෙන් ඔහොම ප්‍රශ්න‍යක් ඇහුවට අවුලක් නෑ නේද........
    :baffled::baffled::baffled:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනම් කි‍යපන්කෝ...... උඹ ඔ‍ය අවුරුද්දක දවස් විතරක් අඩු කර කර ඉන්නේ නැතුව පොලව කැරකෙන වේගේ වැඩි කරන්නේ නැත්තේ ඇ‍යි කි‍යලා.......:rofl::rofl::rofl:
    එතකොට නිකම්ම අවුරුද්දේ දවස් ගාණ අඩුවෙනවනේ.....:dull::dull::dull:

    දෙ‍යි‍යන්ගෙන් ඔහොම ප්‍රශ්න‍යක් ඇහුවට අවුලක් නෑ නේද........
    :baffled::baffled::baffled:

    පෘතුවිය කැරකෙන්නේ නෑ සහෝදරය :) සියල්ල සිදුවන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුවයි :)
     
    Status
    Not open for further replies.