එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    පෘතුවිය කැරකෙන්නේ නෑ සහෝදරය :) සියල්ල සිදුවන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුවයි :)
    හුටා.... එතකොට ඉස්කෝලේ ‍යන කාලෙදි "භ්‍රමණ‍ය සහ පරිභ්‍රමණ‍ය" කි‍යලා ඉගැන්නුවේ බොරුවක්ද.......:baffled::baffled::baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හුටා.... එතකොට ඉස්කෝලේ ‍යන කාලෙදි "භ්‍රමණ‍ය සහ පරිභ්‍රමණ‍ය" කි‍යලා ඉගැන්නුවේ බොරුවක්ද.......:baffled::baffled::baffled:



    ඒව ඔක්කොම බොරු :) මේ ලෝකය රොටියක් වැනි තැටියක් :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒව ඔක්කොම බොරු :) මේ ලෝකය රොටියක් වැනි තැටියක් :)
    එතකොට කඳු කි‍යන්නේ රොටි‍ය උඩ ති‍යපු ලුණුමිරිස් ගුලි‍ද........:P:P:P
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ube thread eke tag dala thibba .ubata banala:baffled:


    අසහන කාරයෙක් ඉන්නවා..ඕවා කව්ද බන් ගනන් ගන්නේ..ටික දවසකින් ඌටම අමතකයි ඕව.;)

    ආයේ දිගටම දැම්මොත් දාන එකාට වෙනම ත්‍රෙඩ් එකක් දානවා රෙදි ගලවල :D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නොදකින් මේවා දානවා අපි දන්නෙත් නෑ..අපිට ටැගුත් නෑ..අව්ලක් නෑ..අපි කැපුන එහෙනම් .
    හැමෝටම ජය .
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    na islamic calander eke mas 12k tiyenawa 1 masayaka dawas 30k tiyenawa .. samahara awastha wala wenas weem wenawa ewa balanne cresent 1 anuwa
    ela ela:D.ethkota hariyatama awruddata dawas ganak nadda machan:rolleyes:dan baluwahama samanyen 360k wagedha setwenne:rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අසහන කාරයෙක් ඉන්නවා..ඕවා කව්ද බන් ගනන් ගන්නේ..ටික දවසකින් ඌටම අමතකයි ඕව.;)

    ආයේ දිගටම දැම්මොත් දාන එකාට වෙනම ත්‍රෙඩ් එකක් දානවා රෙදි ගලවල :D
    ela ela:D.
     
    Status
    Not open for further replies.