මම දැන් නිදහස් පුද්ගලයෙක් ඒ නිසා මේදේ කියන්න මම බිය නොවෙමි...
සතියේ දින 6ක රේඩියෝ වැඩ සටහන් විවිධ ආකාරයෙන් මම අසා ඇත්තෙමි..
ඒ හැම එකක්ම වැදගත් ලස්සනයි
මම ඒ හැම වැඩසටහනක්ම ගෙදර මගෙ අම්ම තාත්තට පවා ඇසෙන්න දාගෙනයි අහන්නෙ...
නොගැලපෙන කතා යද්දි මම සද්දෙ අඩු කරනව...
ඒත් මගේ අම්ම තාත්ත කිඹුල සහෝ කරන වැඩ සටහන කරද්දි මේ වෙනකන් මගේ ඇදේ වාඩිවෙලා වැඩසටහන ඇහුව...
මට වැදගත් ඒක නෙමෙයි
කිඹුල කියන සින්දු එක්ක එයාල , එයාලගෙ අතීතයට ගිහින්


