2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙවිදි‍යටම....
    ජීටී අයියට කව්ද ගේම ඇද්දෙ ?
    8.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම දැන් නිදහස් පුද්ගලයෙක් ඒ නිසා මේදේ කියන්න මම බිය නොවෙමි...
    සතියේ දින 6ක රේඩියෝ වැඩ සටහන් විවිධ ආකාරයෙන් මම අසා ඇත්තෙමි..
    ඒ හැම එකක්ම වැදගත් ලස්සනයි
    මම ඒ හැම වැඩසටහනක්ම ගෙදර මගෙ අම්ම තාත්තට පවා ඇසෙන්න දාගෙනයි අහන්නෙ...
    නොගැලපෙන කතා යද්දි මම සද්දෙ අඩු කරනව...
    ඒත් මගේ අම්ම තාත්ත කිඹුල සහෝ කරන වැඩ සටහන කරද්දි මේ වෙනකන් මගේ ඇදේ වාඩිවෙලා වැඩසටහන ඇහුව...
    මට වැදගත් ඒක නෙමෙයි
    කිඹුල කියන සින්දු එක්ක එයාල , එයාලගෙ අතීතයට ගිහින්:love::love::love:
    එල එල:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජීටී අයියට විරුද්දව වැඩ කරපු එවුන් ඉස්සරහට වරෙව් ?
    2006දි register වුනු එකෙක් කි‍යලා කිව්වේ....හැබැ‍යි ඊ‍යේ ආවේ fake ID වලින්....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ .. මං බොහොම කාරුණිකව ඉල්ලා හිටින්නෙ ඔබ සැමගෙන්...
    ඔය ගල් ඉබ්බා .. ලිදට යන ගමනට බාධා කරන්න එපා... :no:
    2.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... නියමෙට ෂො එක කරපන් සසො... මට අද එන්න වෙන්නෙ නැහැ බන්... මට පට්ට නිදිමතයි... ආයෙ දවසක සෙට් වෙන්නම්... ජය වේවා...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කරපන්.... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     
    Status
    Not open for further replies.