පූස්;14344017 said:අහන ඉන්නෙ![]()


?




එල එලමම දැන් නිදහස් පුද්ගලයෙක් ඒ නිසා මේදේ කියන්න මම බිය නොවෙමි...
සතියේ දින 6ක රේඩියෝ වැඩ සටහන් විවිධ ආකාරයෙන් මම අසා ඇත්තෙමි..
ඒ හැම එකක්ම වැදගත් ලස්සනයි
මම ඒ හැම වැඩසටහනක්ම ගෙදර මගෙ අම්ම තාත්තට පවා ඇසෙන්න දාගෙනයි අහන්නෙ...
නොගැලපෙන කතා යද්දි මම සද්දෙ අඩු කරනව...
ඒත් මගේ අම්ම තාත්ත කිඹුල සහෝ කරන වැඩ සටහන කරද්දි මේ වෙනකන් මගේ ඇදේ වාඩිවෙලා වැඩසටහන ඇහුව...
මට වැදගත් ඒක නෙමෙයි
කිඹුල කියන සින්දු එක්ක එයාල , එයාලගෙ අතීතයට ගිහින්![]()

ජීටී අයියට විරුද්දව වැඩ කරපු එවුන් ඉස්සරහට වරෙව් ?
කව්ද බන් ඒජීටී අයියට කව්ද ගේම ඇද්දෙ ?![]()
2006දි register වුනු එකෙක් කියලා කිව්වේ....හැබැයි ඊයේ ආවේ fake ID වලින්....ජීටී අයියට විරුද්දව වැඩ කරපු එවුන් ඉස්සරහට වරෙව් ?