2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සැසා අ‍යි‍යේ මටත් රස්සාවක් හො‍යලා දීපන්කෝ.....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඈතින් පායා ඈතින් බැස යන
    ඔබ සුවඳයි ඔබේ සිත සුවඳයි
    ආදර දේදුණු පායන මොහොතේ
    මම ඉන්නම් ඔබ සිටිනවානම් //

    කුළුඳුල් ප්‍රේමයේ ආදර ගීයක්
    ගැයෙනා රාත්‍රියේ ඔබ තුරුලේ
    රහසක් කියපන් සිත සනසාලා //
    ආදරේදෝ මට ආදරේදෝ

    ඈතින් පායා...........

    හසරැල් සුසුමේ පැටලූ තනුවක්
    මතුවන මොහොතේ ඔය නයනේ
    ආදර බැල්මක් පා කර එවපන් //
    ආදරේදෝ මට ආදරේදෝ

    ඈතින් පායා...........
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සැසා අ‍යි‍යේ මේ කැඩෙන එක හදල හිටපිය කෝ... ඔක්ක්තොංඅ කලින්...
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අනිවා අනිවා ජොබ් එකක් ගන්න තියන අමාරුව සහ ජොබ් එකේ පෙර්මනන්ට් වෙන්න කන කට්ට දන්නෙ ජොබ් කරන උන්ම තමා
    ඌ පොඩි වෑඩි තාම ඔවා තෙරුම් ගන්න
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මූ
    8.gif

    :yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වරෙන් දෙකෙන් පංගුවට පොල් කඩන්න :baffled:
    අප්පටසිරි.... ඒකත් මරු රස්සාව බන්..... අපේ ගෙවල් පැත්තේ පොල් කඩන එකාට පට්ට සල්ලි‍යක් ති‍යෙන්නේ.....:baffled::baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට හිතෙනවා මේ පෙබරවාරි 1 ඉදං යන්ඩ හදන ජොබටත් බෑ කියන්ඩ මේක ඇහුවම :rofl::rofl:
     
    Status
    Not open for further replies.