2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කොහොමද බඩු නාග සලන් නේද:D

    pissu hadeno............
    92.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හා දෙන්නම් :(
    කොන්දේසි පනවලා එකගවෙන ගිවිසුම් තාවකාලිකයි සහෝ....
    මගෙ අහිතක් නෑ.. අපි කවුරුත් කෘතඥන මිනිස්සු නොවෑ.. :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මලක් වගේ ඔබ තියල රන් කුඩුවේ මාගේ
    ඇහැක් වගේ ගනිමි බලා මගේ පුංචි නගේ..

    කියල සසිය කෙල්ලට කිව්වලු.. :yes::yes:
    ඉබ්බට කිව්වලු අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ.....
    අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ... කියලා :rofl::rofl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හෙට උදේම අපි කතරගම යනවා
    දැන් දොය්යන්න යන්න ඔනෙ
    සුබ රත්‍රියක්
    ඊකේ රේඩියො ටීම් එක අතුලු
    සියලු දෙනාටම

    ශෝස් දෙකම නියමයි
    දුකයි යන්නත් !!!
     
    Status
    Not open for further replies.