මැරෙන්න විනාඩියකට හරි කලින් රිටර්න් එක ලැබෙනවා ජරා වැඩක් කලොත්

බැට්රි චාර්ජ් එක නැති වෙන දවසක් එනව

100% agreed...මැරෙන්න විනාඩියකට හරි කලින් රිටර්න් එක ලැබෙනවා ජරා වැඩක් කලොත්
කා ගෙනද ඔය කියන්නේ..... මෙලෝ හසරක් තේරෙන්නේ නැ....
ජයනාතයාව ගනං ගත්තෙ නැති...ඒ ලොක්කාත් මේ රේඩියෝ එක අහගෙන ඉන්නවා නං...
ඔය සල්ලි... ඔය පවර් එක.. ඔය බැටරිය තියෙන්නෙ ටික කාලයයි....

ඌ එතන දුක්ගන්නාරාල වගේ සීන් එකක් මට නම් තේරුනේ.....බඩු මට්ටු... rcccc තමා ඩයල් එක...



kage kawuda hoyanne nathuwa kathawa ahapan ban

හෙට උදේම අපි කතරගම යනවා
දැන් දොය්යන්න යන්න ඔනෙ
සුබ රත්රියක්
ඊකේ රේඩියො ටීම් එක අතුලු
සියලු දෙනාටම
ශෝස් දෙකම නියමයි
දුකයි යන්නත් !!!
