ආර්පිකෝ සුපර් සෙන්ටර් එකේ තියෙනවා.. 250ක් 500යිඅවසන් පෙම් කඳුලක් පුද දුන් පසු
ඔබට පුදන්නට මා ලඟ සෙනෙහස නෑ
මේ කතාවම මට කියපු කෙල්ල වෙන එකෙක් එක්ක සෙට් උනා. එතකොට ඌට පිදුවේ මොකක්ද දන්නේ නෑ..



මමත් අද මූට පතුරු යන්නම බනිනවා....පොලොස්කොට්ටෝරුවා.......හරි.. අද හිටපංකො ඉවර වෙනකං.. දෙන්නං තොට කං දෙකේ ඇගිලි ගහ ගන්ඩ![]()
ඈ.... උඹ හිතන්නේ අපි උඹව මුරුංගා අත්තේ තියනවා කියලද හිතන් ඉන්නේ..... එහෙනම් අපි මීට පස්සේ හැමදාම උඹට බනින්නම්.......

ඇයි ඒ වගේ පරයෙක් වෙනුවෙන් ඉවසන් ඉන්නේ... ???
මන් වගේ පරයෙක් ද?

mata kunuharapamayi yako mathkwenne oya welwayamannam eyagen eka prashnayak ahuwa
me wage prashna thiyana hamogenma man ahanne eka
ai ban e wage parayek wenuwen iwasan balan inne![]()

අනිවා මචං..ඈ.... උඹ හිතන්නේ අපි උඹව මුරුංගා අත්තේ තියනවා කියලද හිතන් ඉන්නේ..... එහෙනම් අපි මීට පස්සේ හැමදාම උඹට බනින්නම්.......

