2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඇයි ඒ වගේ පරයෙක් වෙනුවෙන් ඉවසන් ඉන්නේ... ???
    මන් වගේ පරයෙක් ද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවසන් පෙම් කඳුලක් පුද දුන් පසු
    ඔබට පුදන්නට මා ලඟ සෙනෙහස නෑ

    මේ කතාවම මට කියපු කෙල්ල වෙන එකෙක් එක්ක සෙට් උනා. එතකොට ඌට පිදුවේ මොකක්ද දන්නේ නෑ.. :angry::angry:
    ආර්පිකෝ සුපර් සෙන්ටර් එකේ තියෙනවා.. 250ක් 500යි :yes::yes::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හරි.. අද හිටපංකො ඉවර වෙනකං.. දෙන්නං තොට කං දෙකේ ඇගිලි ගහ ගන්ඩ :angry::angry:
    මමත් අද මූට පතුරු ‍යන්නම බනිනවා....පොලොස්කොට්ටෝරුවා.......
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඈ.... උඹ හිතන්නේ අපි උඹව මුරුංගා අත්තේ ති‍යනවා කි‍යලද හිතන් ඉන්නේ..... එහෙනම් අපි මීට පස්සේ හැමදාම උඹට බනින්නම්.......

    බැන බැන :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හුටා,,,,,,
    ටැග් බුවා අ‍යි‍යා හොරෙන් හරි අහගෙන ඉන්නවා නම් දැන් ශුවර් එකටම අඬනවා......
    :dull::dull::dull:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,855
    113
    40
    හත් ඉලව්වෙ!
    සසාගෙ කටහඬ ඉබ්බො කාල වගේ :sorry:

    m1435.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දුර යන්න සිතුවාට සැගවී හොරෙන්
    ඔබ නැතුව මම ඉන්නේ කොහමද ඉතින්
    වාවන්න බැරි කදුළු ආවත් නෙතින්
    හුස්මක් දුරින් ඉන්න මට බැ ඔබෙන් .....

    අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැගුම්
    හිනකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
    එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
    අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින් .....

    දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
    ඉන්න නිසා හමුවෙන්න බැ අපිට දැන්
    එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
    අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින් .....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈ.... උඹ හිතන්නේ අපි උඹව මුරුංගා අත්තේ ති‍යනවා කි‍යලද හිතන් ඉන්නේ..... එහෙනම් අපි මීට පස්සේ හැමදාම උඹට බනින්නම්.......
    අනිවා මචං.. :oo:
    මූට හොද කිව්වම ... මූ කියනවා අපි බටර් ගාන්න එනවලු :angry:
     
    Status
    Not open for further replies.