සිරාවට බන්.... අපේ බෝඩිමෙත් ඔය වගේ අපතයෙක් ඉන්නවා.....හැබැයි ඌ වෙන කෙල්ලො පස්සේ නම් යන්නේ නෑ..... අවුලකට තියෙන්නේ මූ අර කෙල්ලව පොඩ්ඩක්වත් ගණන්ගන්නේ නැති එකයි......අපි ඌට කොච්චර බැන්නත් හදෙන්නේ නෑ බන්......කොල්ලව හදාගන්න බලන්න ඇති... බෝකෙන් ලව් කරන කෙල්ලෝ ඔහොම තම.. ඔය වගේ කෙල්ලෙක් ලබන්න පින් කරලා තියෙන්න ඕනේ... ආ නෙද්ද?![]()



ayyo titi mukuth kiyanne nae banowata post daannat bayai
Kamak na danawa ekko
Etakota Sasaa naa....
sasagen ahapan ethin mama danne kohmadha
ත්රෙඩ් එකෙට 1 ස්ටාර් දීපු 34234 කව්ද



දෙහි නැට්ටා ට ජයවේවා !
දිල්රසන් ට ජයවේවා.....
ජයනාථ ට.. ................ ??

උගේ usage limit පැනලා කිව්වා බන්.....කෝ ටැග් බුවා.... පට්ට බුලට් එකක් තමා... මට ටෙන්ට් එකක් දෙන්න කිව්වා .... නිකන්...
දෙහි නැට්ටා ට ජයවේවා !
දිල්රසන් ට ජයවේවා.....
ජයනාථ ට.. ................ ??
දීර්ගායු වේවා කියපන්හප්පාඑක දවසක් ටැග් බුවා අයියා නම් ඔය සින්දුව ගැන හෙන විචාරයක් දුන්නා.....මට දැන් ඒ කියපු දේවල් මතක නෑ.....![]()
