2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :angry::angry::angry:
    ඉවරද......
    අනේ සැසෝ උඹේ මේ සෙප්පඩ radio show එක මෙලෝ රහක් නෑ....
    අපිත් අපේ ති‍යන ගොන්කමට මේක ඇහුවනේ......
    මහ ගොන් කතා ගොඩක් කි‍යලා උඹ අපේ ඔලුව අවුල් කරනවා විතර‍යි......
    ලබන සති‍යෙවත් හොඳට කරපන්.....

    ඔන්න උඹ හොඳ කිව්වට වැඩක් නෑ කි‍යපු හින්දා බැන්නා....දැන්වත් උඹට සන්තෝස‍යිද.......:P:P:P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දැන් මම දේශප්‍රේමියෙක්

    rocell ටයිල් අල්ලපු පොලවේ
    nolimit ශෝටත් ඇදන්
    Abans එකෙන් ගත්ත
    ලැපට Etisalat ඩොන්ගල්
    එකක් ගහන්
    ලොකුවට
    බුකියේ ලිව්වා මම
    *
    *
    *
    *
    “හම්බයන්ව හෙලා දකිමු”

    ආඩම්බරයි පුටේ උඹ ගැන :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    .....දැන්නම් නිදිමත‍යි බන්......මම ‍යනවා නිදාගන්න....
    :cool::cool::cool:.....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....:cool::cool::cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    angry6wn.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔන්න උඹ හොඳ කිව්වට වැඩක් නෑ කි‍යපු හින්දා බැන්නා....දැන්වත් උඹට සන්තෝස‍යිද..:P:P:P
     
    Status
    Not open for further replies.