2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    හැමදාම වගේ අදත් සමාජයට හා එළකිරි සාමාජික සාමාජිකාවන්ට යහපත් සිතුවිලි නගාගන්නට හැකි මාතෘකා වෙත පිවිසෙමින් වැඩසටහන අපූර්වට ගෙනගියා. අපිට චෝදනාවකුත් එල්ල කළා අදහස් දැක්වීමෙදි අප විසින් සාධනීය අදහස් පමණක් ප්‍රකාශ කරනව කියල. ගීතයන්ට ඇතිවෙන කැමැත්ත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව. ඒ නිසා ඉතින් වැඩසටහනේ ප්‍රචාරය කරන ගීතයන් ගැන විවේචනයක් ඉදිරිපත් කිරීමට වඩා සමස්ත වැඩසටහනේ හරය ගැන ප්‍රකාශ කිරීමක් කරන්නෙ. එහෙම හරය ගත්තහම හා වැඩසටහන මගින් ගීත වින්දනයට හා මනුෂ්‍යය සිතුවිලි වලට කරන බලපෑම ගත්තහම වැඩසටහන සාර්ථක හා සුවිශේෂ වෙන බව නොකියා අඩුපාඩුවක් කියන්න තරම් දෙයක් මතුවෙන්නෙ නෑ.

    කිඹුල් අයියගෙ වැඩසටහනට වගේ ම සසලිට් අයියාගෙ වැඩසටහනටත් දායක වුණ සියලු ම දෙනාට ස්තූතිය පලකරනව. ඒ වගේ ම ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරියටත්, රේඩියෝ ටීම් එකටත් විශේෂ තුති. රේඩියෝ අහපු හා ත්‍රේඩ් එකේ හිටපු සියලු ම දෙනාටත් ස්තූතිය.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Show 1nam Ela Sasaa aiye...........:):):)
    Nawata dawasaka set wemu........:):):)
    Ehenam hamotama Subha Rathriyak wewa.........:):):)
    Subha Dawasak Wewa.........:):):)!!!

    281.gif
    හර්ෂ ටි 92 ඈ
    281.gif

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    දැන් මම දේශප්‍රේමියෙක්

    rocell ටයිල් අල්ලපු පොලවේ
    nolimit ශෝටත් ඇදන්
    Abans එකෙන් ගත්ත
    ලැපට Etisalat ඩොන්ගල්
    එකක් ගහන්
    ලොකුවට
    බුකියේ ලිව්වා මම
    *
    *
    *
    *
    “හම්බයන්ව හෙලා දකිමු”
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හැමදාම වගේ අදත් සමාජයට හා එළකිරි සාමාජික සාමාජිකාවන්ට යහපත් සිතුවිලි නගාගන්නට හැකි මාතෘකා වෙත පිවිසෙමින් වැඩසටහන අපූර්වට ගෙනගියා. අපිට චෝදනාවකුත් එල්ල කළා අදහස් දැක්වීමෙදි අප විසින් සාධනීය අදහස් පමණක් ප්‍රකාශ කරනව කියල. ගීතයන්ට ඇතිවෙන කැමැත්ත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව. ඒ නිසා ඉතින් වැඩසටහනේ ප්‍රචාරය කරන ගීතයන් ගැන විවේචනයක් ඉදිරිපත් කිරීමට වඩා සමස්ත වැඩසටහනේ හරය ගැන ප්‍රකාශ කිරීමක් කරන්නෙ. එහෙම හරය ගත්තහම හා වැඩසටහන මගින් ගීත වින්දනයට හා මනුෂ්‍යය සිතුවිලි වලට කරන බලපෑම ගත්තහම වැඩසටහන සාර්ථක හා සුවිශේෂ වෙන බව නොකියා අඩුපාඩුවක් කියන්න තරම් දෙයක් මතුවෙන්නෙ නෑ.

    කිඹුල් අයියගෙ වැඩසටහනට වගේ ම සසලිට් අයියාගෙ වැඩසටහනටත් දායක වුණ සියලු ම දෙනාට ස්තූතිය පලකරනව. ඒ වගේ ම ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරියටත්, රේඩියෝ ටීම් එකටත් විශේෂ තුති. රේඩියෝ අහපු හා ත්‍රේඩ් එකේ හිටපු සියලු ම දෙනාටත් ස්තූතිය.

    පල ගිහින් නිදාගනින්... මෙතැන් කොපි පේස්ට් කරන්න අවා...
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :angry::angry::angry:
    ඉවරද......
    අනේ සැසෝ උඹේ මේ සෙප්පඩ radio show එක මෙලෝ රහක් නෑ....
    අපිත් අපේ ති‍යන ගොන්කමට මේක ඇහුවනේ......
    මහ ගොන් කතා ගොඩක් කි‍යලා උඹ අපේ ඔලුව අවුල් කරනවා විතර‍යි......
    ලබන සති‍යෙවත් හොඳට කරපන්.....

    ඔන්න උඹ හොඳ කිව්වට වැඩක් නෑ කි‍යපු හින්දා බැන්නා....දැන්වත් උඹට සන්තෝස‍යිද.......:P:P:P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හැමදාම වගේ අදත් සමාජයට හා එළකිරි සාමාජික සාමාජිකාවන්ට යහපත් සිතුවිලි නගාගන්නට හැකි මාතෘකා වෙත පිවිසෙමින් වැඩසටහන අපූර්වට ගෙනගියා. අපිට චෝදනාවකුත් එල්ල කළා අදහස් දැක්වීමෙදි අප විසින් සාධනීය අදහස් පමණක් ප්‍රකාශ කරනව කියල. ගීතයන්ට ඇතිවෙන කැමැත්ත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව. ඒ නිසා ඉතින් වැඩසටහනේ ප්‍රචාරය කරන ගීතයන් ගැන විවේචනයක් ඉදිරිපත් කිරීමට වඩා සමස්ත වැඩසටහනේ හරය ගැන ප්‍රකාශ කිරීමක් කරන්නෙ. එහෙම හරය ගත්තහම හා වැඩසටහන මගින් ගීත වින්දනයට හා මනුෂ්‍යය සිතුවිලි වලට කරන බලපෑම ගත්තහම වැඩසටහන සාර්ථක හා සුවිශේෂ වෙන බව නොකියා අඩුපාඩුවක් කියන්න තරම් දෙයක් මතුවෙන්නෙ නෑ.

    කිඹුල් අයියගෙ වැඩසටහනට වගේ ම සසලිට් අයියාගෙ වැඩසටහනටත් දායක වුණ සියලු ම දෙනාට ස්තූතිය පලකරනව. ඒ වගේ ම ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරියටත්, රේඩියෝ ටීම් එකටත් විශේෂ තුති. රේඩියෝ අහපු හා ත්‍රේඩ් එකේ හිටපු සියලු ම දෙනාටත් ස්තූතිය.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දැන් මම දේශප්‍රේමියෙක්

    rocell ටයිල් අල්ලපු පොලවේ
    nolimit ශෝටත් ඇදන්
    Abans එකෙන් ගත්ත
    ලැපට Etisalat ඩොන්ගල්
    එකක් ගහන්
    ලොකුවට
    බුකියේ ලිව්වා මම
    *
    *
    *
    *
    “හම්බයන්ව හෙලා දකිමු”

    :baffled:
     
    Status
    Not open for further replies.