


ඉවරද......
අනේ සැසෝ උඹේ මේ සෙප්පඩ radio show එක මෙලෝ රහක් නෑ....
අපිත් අපේ තියන ගොන්කමට මේක ඇහුවනේ......
මහ ගොන් කතා ගොඩක් කියලා උඹ අපේ ඔලුව අවුල් කරනවා විතරයි......
ලබන සතියෙවත් හොඳට කරපන්.....
ඔන්න උඹ හොඳ කිව්වට වැඩක් නෑ කියපු හින්දා බැන්නා....දැන්වත් උඹට සන්තෝසයිද.......








