wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    අරය නම් අම්මේ සුපිරි
    කිව්වොත් කියන්නෙ ජුවල් කතාවක් මයි
    පට්ට අවුරුදු 26ක් වයස

    ඒක තමා උඹට අමාරු. ඉගෙනගන්නේ නැතුව වෙන ඒවා බලනවා ඇති ෂුවර් එකටම. :P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විල්සන් මාමා;14350778 said:
    ela ela machan bambalapitiyada ?
    අපෝ එකේ නෙවෙයි
    බම්බලපිටිය ගිය උනුත් ඔතන හරි නෑ කියලා මාරු වෙලා අපේ එකට අවා
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    රත්තරන් කවුරුහරි BCS Certificate Level Passpapers ටික mediafire upload කරලා දාන්නකෝ....ලොකු උදවුවක්....
     
    රත්තරන් කවුරුහරි BCS Certificate Level Passpapers ටික mediafire upload කරලා දාන්නකෝ....ලොකු උදවුවක්....
    machan bcs site eke tiyenawa
    http://www.bcs.org/category/7815
    habayi awurudu 3, 4 ka past papers witarayi tiyenne.
    2000 wala idan papers http://www.freeexampapers.com/index.php/?location=/bcs#bcs/Certificate menna metanin ganin. Wadipura past papers karana eka hugak hodai. Good luck bro !
     

    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    @ Wilson Mama & Mal Baba :

    machan umbala esoft mona branch ekeda study karanne? how is their teaching? can u guys recommend those places?
     
    @ Wilson Mama & Mal Baba :

    machan umbala esoft mona branch ekeda study karanne? how is their teaching? can u guys recommend those places?
    machan mama nam karanne esoft bambalapitiye. matana eka hodai. Dr.Dayan, Mr.Nishan and Mr.Gopinath wage ayage teaching nam mata hodai. Mun machan wagakeemakin ugannanawa. Ewagema mama giya classes wala teachers la syllabus eka iwara kala. Anith course providers la gana nam mama danne naha.
     

    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    @Wilson Mama & MalBaba

    machan uba dip ekada karanne? dip eke SD1, networking,oop,PM karana aya hondata karanawada? mokada mama cert eka karanawa bamba wala , bt not completely satisfied with their teaching
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    @ Wilson Mama & Mal Baba :

    machan umbala esoft mona branch ekeda study karanne? how is their teaching? can u guys recommend those places?
    හොදටම කරනවා
    4 දෙනෙක් වගේ කරනවා අපිට
    දවස් දෙකක් ලෙක්චර්ස් තියෙනවා ;)

    අපේ විෂයන් දෙකක් තව සති දෙකකින් ඉවරයි කවර් කරලා
    පහු ගිය විභාග පේපර් (රිවිෂන්) එකක් තමයි ඊළගට කරන්නේ :yes::yes:
    SD එක විතරක් තව ටිකක් තියෙනවා මාර්තු වල ඉවරයි
    අපි Certificate Level මචෝ ;);)
     
    Last edited: