මේ ටික බලන්න ගෙදරම එන්න ඕනේ.........
උඹලට කොහෙන්ද මේවා........
![]()


ඕක උඹ හැමදාම කියනවනේ......මගේ කාර් වලට කෙල හලන්නේ නැතුව එකක් ගනින්කෝ.......![]()

හෙට අනිද්ද බඳින්න ඉන්න උන්ට මොන සෙල්ලම් කාර්ද කුකුලොඇයි ඔයා![]()

ඕනෙම නම් මේක දෙන්නම්....හැබැයි මේක RC එකක් නම් නෙවෙයි......ඔයා හැමදාම මට පේන්න සෙල්ලං කරනවා මට අල්ලන්නවත් දෙන්නේ නෑ![]()



හෙට අනිද්ද බඳින්න ඉන්න උන්ට මොන සෙල්ලම් කාර්ද කුකුලො![]()

ඕනෙම නම් මේක දෙන්නම්....හැබැයි මේක RC එකක් නම් නෙවෙයි......
![]()
අපි ගේ ඇතුලට යන් සෙල්ලං කරන්න 