එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Tuesday kenek nathi unama(marunaama) honda naha kiyanawa...ai a?
    thawa 7k marenawalu ehema angaharuwa dawasaka nathi unaama? aththada?
    කවුද එහෙම කි‍යන්නේ......මම නම් ඔහොම එකක් මීට කලින් අහලා නෑ..... මිනිස්සුන්ට ඕන දවසක ඉපදෙන්න හොඳ‍යි නම් මැරෙන්න විතරක් ඇ‍යි නරක දවසක්....... අනික කොහොමත් දවසකට ලෝකේ සෑහෙන ගාණක් මැරෙනවා තම‍යි.... ඒ ගාණ අනිවාර්‍යෙන්ම 7ට වැඩි‍යි.....:D:D:D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉතිං උඹ මොකෝ කිව්වෙ :sorry:
    දාලා හෙල්ලුවාම එක පාර උඩ ගිහින් ඇහැරුනා
    2.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් :yes: හේතුව තමයි අඟහරුවැඩට පස්සේ දවස් හතකින් ආයෙ අඟහරුවාද :cool:
    ඔන්න කිව්වා.....‍යකෝ ගොන් කමෙත් සීමාවක් ති‍යා ගනින්.....:P:P:P
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    කවුද එහෙම කි‍යන්නේ......මම නම් ඔහොම එකක් මීට කලින් අහලා නෑ..... මිනිස්සුන්ට ඕන දවසක ඉපදෙන්න හොඳ‍යි නම් මැරෙන්න විතරක් ඇ‍යි නරක දවසක්....... අනික කොහොමත් දවසකට ලෝකේ සෑහෙන ගාණක් මැරෙනවා තම‍යි.... ඒ ගාණ අනිවාර්‍යෙන්ම 7ට වැඩි‍යි.....:D:D:D
    aunty kiuwwe ayya...ane manda :(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිත අද්දර ලගට වෙලා සිහිනෙක සුවය දෙන්නද
    ඇස අද්දර ලගට වෙලා නනලට හාදු දෙන්නද
    ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද
    ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද:P
     
    Status
    Not open for further replies.